Rasa Sayura 2 රස සයුර 2 [Nishan I. Rathnayake Original Story]

රස සයුර – 02 කොටස

 

පසුගිය සතියෙන්…

 

සිතාරා අක්ක කියපු බොඩිමට ගිය මම එහේ ටික දවසක් නවතින්න තීරණය කළා වෙන බෝඩිමක් හොයාගන්නකම්. එහෙ හිටියෙ සුසන්තා ඇන්ටියි එයාගෙ දුවල දෙන්නයි. එක දුවෙන් උසස් පෙළ පන්තියෙ. අනිත් දුව හත වසරෙ. ළමා ඇඳුම් මහල කඩවල් වලට දාලා තමයි ඇන්ටියි ළමයි දෙන්නයි ජීවත් වුනේ.

 

මම පසුවදාම වැඩ ඇරිල බෝඩිමට ගිහින් මගේ බඩු ටික ඔක්කොම බයිසිකලේ බැඳගෙන අලුත් බෝඩිමට එන්න පිටත් වුනා. ඇඳුම් පැළඳුම් ටික ඇරෙන්න වෙන වටිනා කියන දෙයක් බෝඩිමේ තිබ්බෙ නෑ. අනිත් වටින දේ තමයි මගේ බයික් එකයි බැංකු පොතයි. මොකද ගමේ ගේයි ඉඩමයි මම ගමින් එනකොට මම විකුණලා දැම්මා. ඒකෙන් ලැබුනු ලක්ෂ 25ක මුදලින් බයික් එක ඇරගෙන ඉතිරි ලක්ෂ විස්ස මම වියදම් නොකර බැංකු පොතේ දාල තිබ්බේ.

 

 ආ පුතා ආව ද…? මම ඇඳුම් මහන ගමන් හිටියෙ.“ බයික්

එකේ සද්දෙ ඇහිල ඇන්ටි එලියට ආවා.

 

“මම කාමරේ නම් අස් කරල තිබ්බා… පුතා යන්න එහෙනම් කාමරේට….

 

“හා ඇන්ටි… ඇන්ටි වැඩ කරන්න එහෙනම්… මම කාමරේට යන්නම්…“

 

“ඔය පැත්තෙන් ගේ පිටිපස්සට ගියාම නාන ටැංකිය තියෙනවා…“

 

“හරි ඇන්ටි…“

 

ඇන්ටි ආපහු මහන තැනට ගියා. එයා රෙදි මැහුවෙ ගෙට අල්ලලා තිබුණ කඩ කාමරේ. එතන තව ඇන්ටිල දෙන්නෙක් එයත් එක්ක රෙදි මැහුවා.

 

“මේ ඉන්නෙ චිත්‍රා නැන්ද… මේ කුසුම් නැන්දා… මේ අය තමයි මාත් එක්ක මෙහෙ රෙදි මහන්නෙ…“ මම ඇග හෝදගෙන එනකොට එයාල රෙදි මහල ඉවර වෙලා ගෙවල්වලට යන්න ලෑස්ති වෙලා. සුසන්තා ඇන්ටි මට එයාලව හඳුන්වලා දුන්නා චිත්‍රා

 

නැන්ද සුසන්තා ඇන්ටි වගේම උස මහත හුරුබුහුටි පෙනුමක් තිබුනා. අවුරුදු හතලිහක් හතලිස් පහක් විතර ඇති. හැබැයි ටිකක් කලුයි. කොන්ඩෙ එහෙම ස්ට්‍රේට් කරලා මොඩ් එකට හිටියා. කුසුම් නැන්ද නම් ටිකක් අහිංසක පාටක් තිබුනෙ. ටිකක් කෙට්ටුයි. සුදුයි.

 

අපි ඉස්තෝප්පුවෙ ටික වෙලාවක් ආගිය විස්තර කතා කර කර ඉන්නකොට කුසුම් නැන්ද ගෙදර යනවා කියල පිටත් වුනා. එයාට පොඩි බබාල දෙන්නෙක් ඉන්න නිසා.

 

“සුසී නංගි පොඩ්ඩක් මෙහෙට වරෙන්කො…” චිත්‍රා නැන්ද සුසන්තා ඇන්ටිව කතාකරගෙන ගේ ඇතුලට එක්කගෙන ගියේ මොකක් හරි කියන්න වගේ. සුසන්තා ඇන්ටිට ඒ අය කතා කරන්නෙ සුසී කියල මම දන්නෙ එතකොට. ඒ ගොල්ලො ගේ ඇතුලට යනවත් එක්ක මම කාමරේට ආවා.

 

කාමරේට ආවට පස්සෙ තමයි මතක් වුනේ මගේ ෆෝන් එක නාන තැන කියල. ඒක ගන්න මම ආපහු ගේ වටෙන් නාන තැනට යන්න ආවා. කාමරේක වහල තිබ්බ ජනේලයක් ගාවින් යනකොට මට සුසන්තා ඇන්ටියි, චිත්‍රා නැන්දගෙයි කටහඩවල් ඇහුනා.

 

කොහොම වුනත් කොල්ල හැන්ඩියා… උඹට කෙල්ල පරිස්සම් කරගන්න වෙයි…“ චිත්‍රා නැන්ද කියනවා ඇහුනා.

 

අනේ මන්ද… ඒකනම් ඇත්ත… ඒත් බන් අම්ම අප්ප කවුරුවත් නැතුව මෙහෙ ඇවිල්ල බෝඩිමක් ඉල්ලුවම මට ආපහු හරවල යවන්න බෑනෙ… ටික දවසකටනේ…“

 

“ම්… ඒකට කමක් නෑ… කෙල්ල ගැන ඇහැ ගහගෙන ඉඳපන්…“ චිත්‍රා නැන්ද කියනවා ඇහුනා.

 

චිත්‍රා නැන්ද එහෙම කිව්වම මගේ ඇඟ හීතල වෙලා ගියා. මොකද එයා කියනවා වගේ කිසිම හැඟීමක් මගේ හිතේ නොතිබ්බ නිසා. සුසන්තා ඇන්ටිගෙ ලොකු දුව මම දැක්කෙත් අර දොර ඇරපු වෙලාවෙ විතරයි. මේ ගැන හිතමින් මම එතනින් යන්න හදනකොට ඒ ගොල්ලො කතාවුන වෙන දෙයක් නිසා මම ආයෙත් නැවතුනා.

 

” මොකක්ද චිත්‍රා අක්කේ අර උඹ තව කියන්න තියෙනවා කිව්වේ…“

 

“ඔව් බන්.. මේ මම හෙට ටිකක් පරක්කු වෙයි වැඩට එනකොට…“

 

“ඒ මොකෝ ඒ…“

 

“මේ අපේ රනෙගෙ (චිත්‍රා නැන්දගෙ මිනිහා) මල්ලි එනවා කියල තියෙනවා අද…“

 

“කවුද අර දිමුතු… රට ගිහින් හිටපු එක්කෙනා නේද…?“

 

“ඔව් ඔව් ඌ තමයි. මම උඹට අර කලින් කියල තිබුනේ සිද්ධිය…“

 

“ඉතින් ඌ රට ඉඳන් ඇවිත් ද…?“

 

“ඔව් ඔව්… පෙරේද ඇවිත් තියෙන්නෙ… අද හවස අපේ ගෙදර

 

එනවලු…”

 

” ඉතින් උඹ ආයෙමත් ඌත් එක්ක සම්බන්ධ පටන් ගන්නද හදන්නේ…“

 

“මම ඒත් කිව්වා එන්න එපා කියල… එහෙම කිව්වම ඌ කියනවා ඌට මාව බලන්නම ඕනිලු… මාව බලන්නත් එක්කමලු ආවෙ… ආපහු දවස් දෙක තුනකින් යනවලු..“

 

“ඉතින් උඹ එන්න කිව්වා…“

 

“මම එන්න කිව්වෙ නෑ… ඒත් අද ඌ එනවා කියල මැසේජ් එකක් දාලා තිබුනා…“

 

“අනේ මන්ද බන් අක්කෙ උඹෙ‍ත් වැඩ… අද රත්නෙ අයියා නැද්ද ගෙදර…“

 

“ඉන්නවා… එයා බලන් ඉන්නෙ අරූ බෝතල් ගේග්නකම්… ඒ ටික බීල අද කනමදය වගේ වැටිල ඉඳියි…“

 

“හී… එහෙනම් උඹල දෙන්නට අද ලේසියි…“

 

“මට ආයෙත් ඌත් එක්ක ඉන්න හිතක් නෑ… ඒත් උඹ දන්නවනෙ. උඹ වගේ අවුරුදු ගනන් හැම දෙයක්ම හිර කරගෙන වේලි වේලි ඉන්න මට බෑ කියල… අනික ගෙදර මිනිහ හිටිය කියල වැඩකුත් නෑනෙ…“

 

“කරන දෙයක් පරිස්සමෙන්… අරූ කොයි ලෝකෙ කරක් ගහල මොකා එක්ක ඉඳල එන එකෙක් ද දන්නෙ නෑනෙ… ලෙඩ

හදාගන්නෙ නැතුව ඕනි දෙයක්…“

 

“ම්… මම කිව්වා කොන්ඩම් අරගෙන එන්න කියල.. ඒව නැතුව නම් බෑ කියල…“

 

“ඒක හොඳයි…“

 

“එහෙනම් මම යන්නම්…“

 

“පලයං පලයං… ගිහින් උඹේ ප්‍රේම කුමාරයා එනකොට නාල එහෙම සුවඳ වෙලා ඉඳපන්…“ සුසන්තා ඇන්ටි හිනාවෙලා කියනවා ඇහුනා.

 

“නෑම කෙසේ වෙතත් දැන් ගිහින් බයිට් හදන්න වෙයි…“

 

කතාව එතනින් ඉවර වුනා. මම හිටි තැනම ගල් ගැහිල හිටියෙ මේ මොකක්ද මේ කියල හිතාගන්න බැරුව. දන්නෙම නැතුව මගේ පයියත් සරම ඇතුලෙ කෙලින් වෙලා කියල මට දැනුනා. කතාවෙ හැටියට චිත්‍රා නැන්දා එයාගෙ මිනිහගෙ මල්ලි එක්ක සම්බන්ධයක් තිබිල තියෙනවා. දැන් ඌ රට ඉඳන් ඇවිත් ආපහු පාරක් දෙන්න අද රෑ සෙට් වෙන්න වගේ හදන්නෙ. යකෝ… මේ ගෑනිත් මාර

 

බඩුවක්නෙ… මිනිහට රෑට බොන්න දීල මිනිහගෙ මල්ලි එක්ක සෙට් වෙන්න කල්පනාව. මම ඒ ගැන කල්පනා කර කර ගන්න ගිය ෆෝන් එකත් අරගෙන කාමරේට ආවා.

 

කාමරේට ආවත් මගේ හිතේ වද දුන්නෙ අර කතාව මයි. ඒ අතරෙ චිත්‍රා නැන්දගෙ රූපෙ මගේ හිතේ මැවුනා. චිත්‍රා නැන්දට ටිකක් උස මහත රවුම් ඇඟක් තිබුණා. අද ඇඳගෙන හිටියෙ කලුපාට ටයිටි සායක් නිසා වටකුරු පස්ස බේරිලා තිබුනා. කොණ්ඩෙත් ස්ට්‍රේට් කරල ඇහිබැම එහෙම හදල හොඳ මොඩ් එකට හිටියා. සුසන්තා ඇන්ටි ඊට වඩා ලස්සනයි, සුදුයි. ඒ වගේම වටකුරු ඇඟක් තිබුනා. ඒත් එයා චිත්‍රා නැන්ද තරම් මොඩ් නෑ. ඇන්දෙත් දිග සායවල්. ඒක නිසා එයාගෙ ලස්සන ඉලිප්පිලා පෙනුනෙ නෑ.

 

කොහෙම හරි අද අරූ චිත්‍රා නැන්දට වඩාගෙන ගහයි කියල මතක් වෙනකොට මගේ බැහැල තිබ්බ පයිය ආපහු නගින්න ගත්තා. අම්මේ… පුදුම සැපක් ගනියි වගේ. මතක් වෙනකොට මගේ යටපත් වෙලා තිබ්බ කාම ආශාවන් එන්න එන්න වැඩි වුනා. පොඩි පොඩි ලිංගික අත්දැකීම් තිබ්බත් මම කාත් එක්ක වත් ලිංගිකව එකතු වෙලා තිබුණෙ නෑ. පහුගිය දවස් වල උදේ ඉඳන් හවස් වෙනකම් වැඩම නිසා ඒව ගැන හිතන්න වත් වෙලාවක් තිබ්බෙ

 

නෑ. ඒත් මේ ඇහුනු කතාවෙන් පස්සෙ මගේ ආශාවන් වැඩි වෙනවා වගේ මට දැනුනා.

 

චිත්‍රා නැන්ද ගැන තව විස්තර ටිකක් දැනගන්න ඕනි වගේ මට නිකමට හිතුන නිසා වතුර එකක් පුරවගන්නත් එක්ක කාමරේ වතුර බෝතලේ අරගෙන එලියට ඇවිත් සුසන්තා ඇන්ටිට කතා කලා.

 

“ඇයි පුතේ…“ සුසන්තා ඇන්ටි කුස්සිය පැත්තෙ ඉඳන් එලියට ආවා.

 

“ඇන්ටි බොන්න වතුර ගන්න පුලුවන් කොහෙන් ද?“

 

“ආ එන්න පුතා ගෙට… කුස්සියෙ තියෙනවා වතුර ෆිල්ටර් එක… ඔයාට වතුර ඕනි වුනහම ඒකෙන් ගන්න… ටැප් වතුර බොන්න එපා නිකම්ම…“ ඇන්ටි මාව කුස්සිය පැත්තට එක්කගෙන ගියා. ඇන්ටි මට ඉස්සරහින් යනකොට මගේ ඇස් දෙක ගියේ එයාගෙ පස්ස දිහාවට. ඇඳගෙන හිටපු ලිහිල් දිග සායෙන් පස්ස ඉලිප්පිලා පෙනුනෙ නැතත් ඒක ඇතුලෙන් පස්ස වැනෙනෙවා පෙනුනා… “ෂික්… මොනවද මම මේ බලන්නෙ…“ මම මටම කියාගෙන අහක

 

බලාගත්තා.

 

“ඇන්ටිල එහෙම රෙදි මහල මෙහෙ තියන කඩවලට ද දාන්නෙ…“ මම ඇන්ටිව කතාවට අල්ලගන්න ඕනි නිසා වතුර පුරවන ගමන්

 

ඇහුවා.

 

“ඔව් පුතේ… ටවුන් එකේ කඩ කීපයක් අල්ලගෙන තියෙනවා… ඒවට තමයි ඇඳුම් දාන්නෙ…“

 

“කොහෙමද ඇන්ටි ඉතින් මෙහෙ ඇඳුම් බිස්නස් හොඳයිද..? අපි වැඩ කරන කඩේ නම් ළමයින්ගෙ ඇඳුම් එහෙම ගේන පරක්කුව විතරයි. විකිණෙනවා…“

 

“මෙහෙත් හොඳයි කියල නෑ පුතා… ඇඳුම් ටික දාල ටික දවසකින් තමයි සල්ලි හම්බවෙන්නෙ… ඒක ඉතින් අපි තුන් දෙනා බෙදා ගන්නවා… යන්තම් ජීවත් වෙන්න ඇති… මටයි කුසුම්ටයි තමයි ගොඩක් වියදම් තියෙන්නෙ ඉතින්…“

 

“ඇයි චිත්‍රා නැත්ද…“ මට චිත්‍රා නැන්ද ගැන අහන්න පොටක්

 

පෑදුනා.

 

“එයාට නම් ළමයි එහෙම නෑනෙ… කුසුම්ටත් පොඩි එවුන් දෙන්නෙක් ඉන්නවා…. මටත් ඉතින් මේ කෙල්ලො දෙන්නගෙ පන්ති වියදම් එහෙම තියෙන නිසා වියදම් වැඩියි…“

 

“ම්ම්… ඒ නැන්දලත් මේ ළඟම ද ඉන්නෙ…“

 

“ඔව් ඔව්… චිත්‍රා අක්ක ඉන්නෙ මේ පාරෙ උඩහට ගිහින් තව පාරකට හැරෙන තැනක් තියෙනවා. එතනම තියෙන ගෙදර කුසුම් නම් ඊට ටිකක් උඩහට යන්න ඕනි.

 

“ඇන්ටි මම ඉන්න දවස් ටිකට ගාන බලලා කියන්න… මම ඒක දෙන්නම්…“

 

“ආ කමක් නෑ පුතේ යන දවසට ගත්තම ඇති… මට ඇන්ටි කියන්න එපා… සුසී නැන්ද කියල කියන්න… මීට කලින් මෙහෙ බෝඩිම් වෙලා හිටපු හැමෝම මට කතා කලේ එහෙමයි…“

 

“හා… මට සිතාරා අක්කත් කිව්වා… සුසී නැන්ද කියල තමයි කතා කලේ කියලා…”

 

“පුතාට අද කෑම මම උයන්නද… කෙල්ලො දෙන්න පන්ති ගිහින් එනකොට උයල තියන්න එපායැ…“

 

“ අනේ එපා නැන්දේ… මම කඩෙන් කන්නම්….. නැන්ද කරදර වෙන්න එපා…“

 

“මට කඩෙන් කන්න දෙන්න මොකක්ද වගේ… මීට කලින් මෙහෙ හිටපු අයට නම් මම කෑම උයල දුන්නා… ඒත් දැන් විදිහක් නෑ පුතේ…“

 

“ඒකට කමක් නෑ නැන්දේ… මට මේ ටිකේ ඉන්න දුන්න එකම මදෑ… මම තව ටිකක් හවස් වෙලා කඩේ පැත්තට ගිහින් එන්නම්…“

 

“එහෙනම් ටවුන් එකට යන්නෙ නැතුව මේ පාරෙ උඩහට යන්න… අර මම චිත්‍රා නැන්දගෙ ගේ තියෙනවා කියපු තැනින් හැරෙන්නෙ නැතුව පොඩ්ඩක් ඉස්සරහට ගියාම හොඳ කෑම කඩයක් තියෙනවා… ගානත් අඩුයි…“

 

“හා නැන්දෙ… මම එතනට ගිහින් බලන්නම්…“ මම වතුර බෝතලයත් අරගෙන කාමරයට ආවේ ඉහේ මලක් පිපුණා වගේ.

 

මොකද කෑම ගේන්නත් එක්ක චිත්‍රා නැන්දගෙ ගෙවල් පැත්ත බලාගෙන එන්න පුලුවන් නිසා. එක අතකින් මොකටද එහෙම ඒ ගැන හොයන්නෙ කියලත් ම හිතුනා. ඒත් ඒ අනපේක්ෂිත සිද්ධියත් එක්ක මගේ කාම ආශාව ඇවිලිලා තිබුණේ.

 

***

 

හවස 7.00ට විතර මම බයික් එකත් එක්ක පාරට බැස්සා. ඉස්සරහ දොර වහල තිබුණ නිසා මම ගෙදර කාටවත් කිව්වෙ නෑ. බයික් එක හෙමින් අර කියපු පැත්තට පැදගෙන ආවා. ටික දුරක් එනකොට අර කිව්ව වගේ පාරක් තිබුණා දකුණු පැත්තට. එතනම ගේට්ටුවක් දාපු සුදු තාප්පයක් බැඳපු ගෙයක් තිබුනා. ඒක සාමාන්‍යෙයන් සුසී නැන්දගෙ ගෙට වඩා ටිකක් ලොකුයි. ගේ තිබ්බෙ තාප්පෙන් ටිකක් ඇතුලට වෙන්න. ලොකු මිදුලකුත් තිබුනා. මම ගේට්ටුව ගාව වගේ නවත්තලා ගේ පැත්ත බැලුවා.

 

ගෙයි ඉස්සරහ වැරන්ඩා එකේ දෙන්නෙක් මේසයක් තියාගෙන අඩිය ගහ ගහ හිටියා. එක්කෙනෙක් ටිකක් වයසක පෙනුමක් තිබුන මිනිහෙක්. ඒ චිත්‍රා නැන්දගෙ මිනිහ වෙන්න ඇති. අනිත් පැත්තෙ හිටියෙ ටිකක් කෙට්ටු උස ඩයල් එකක්. රැවුල කොන්ඩෙ වවාගෙන සිගරට් එකක් අදින ගමන් හිටියෙ. ඇඳගෙන හිටපු ෂෝර්ට් එකයි ටී

 

ෂර්ට් එකෙනුයි රට ගිහින් ආපු එකෙකේගෙ පෙනුම තිබුනා. මේක වෙන්න ඕනි චිත්‍රා නැන්දගෙ හොර එකා දිමුතුදිමුතු. පාරෙ වාහන ගොඩක් තිබ්බ නිසාත් කරුවල වැටිල තිබුණ නිසාත් එයාලට මාව පෙනුනෙ නෑ. ඒ වගේම රත්නෙට ඒ වෙනකොටත් බඩු වැඩි වෙලා වගේ කියෝ කියෝ හිටියෙ.

 

ඒත් එක්කම ඉස්සරහ දොරෙන් චිත්‍රා නැන්ද එලියට ආවා පිඟානකුත් අරගෙන. බයිට් පිඟානක් වෙන්න ඇති. චිත්‍රා නැන්ද දැක්කම මගේ කටේ කෙළ හිඳුනා. ඒකි නාල තෙත කොණ්ඩෙ කඩා දා ගෙන හිටියෙ. ඇඳගෙන හිටියෙ අත් නැති චීත්ත රෙද්දෙන් මහපු නයිටියක්. දුහුල් නයිටියක් නොවුනත් ඈත ඉඳන් බලනකොට ඒකිගෙ ඇඟ හොඳට කැපිල පෙනුනා. මගේ පොල්ල ටිං ගාල නගින්න ගත්ත වගේ මට දැනුනා. චිත්‍රා නැන්ද ඇවිත් බයිට් පිඟාන මේසෙ උඩින් තියල රත්නෙගෙ පුටුවෙ ඇන්ද උඩින් වාඩි වෙලා එයාගෙ කරට අතක් දා ගත්තෙ ලවු එකට වගේ. “යකෝ… මේ ගෑනුන්ගෙ මායම්… හොර මිනිහ ඉස්සරහ තියාගෙන තමන්ගෙ මිනිහට ලව් වගේ පෙන්නනවා…“ අරූගෙ ඇස් දෙකත් චිත්‍රා නැන්දාගෙ ඇඟ පුරා දුවනවා මට ඈත ඉඳල වුනත් පෙනුනා. කට්ටියම හිනා වෙවී කතා කර කර ඉන්න අතරෙ අරූගෙයි චිත්‍රා නැන්දගෙයි හොර ඉඟි බිඟිත් මට පෙනුනා. ටික වෙලාවකින් චිත්‍රා

නැන්ද නැගිටල පුක වන වන ආයෙත් ගෙට ගියා. දිමුතුවා පුක වන වන යන දිහා කන්න වගේ බලන් හිටියා. ඒත් රත්නයාට මෙලෝ සිහියක් නෑ. ඌ තව වීදුරුවක් දාගෙන ඇදල ඇරියා.

 

රත්නයාට හොඳටම වෙරි වුනාට දිමුතුවට වෙරි නෑ. ඌ හොරාට තමයි ෂොට් එක දාන්නෙ කියල පෙනුනා. මම කෑම ගේන්න එතනින් යන්න හදනකොටම වගේ දිමුතුවා පුටුවෙන් නැගිටල රත්නයට මොකක් හරි කියල පිඟානකුත් අරගෙන ගේ ඇතුලට ගියා. මට හිතෙන්නෙ අරකිත් එක්ක පොඩ්ඩක් රත් වෙන්න ඇතුලට යන්න ඇත්තෙ. රත්නයට මෙලෝ සිහියක් නැතුව තව බොනවා.

 

මගේ ඇඟ තව රත් වුනා. මුන් දෙන්නගෙ සීන් එක නිසා මගේ කාම ආශාව උපරිමේට ගිහින් තිබ්බෙ. මට මුන් දෙන්නගෙ සීන් එක හොරෙන් බලන්න ආශාවක් ඇතිවුනා. ඒත් කොහොමද ඒක කරන්නෙ. ගේට්ටුවෙන් ඇතුලට ගියොත් මාට්ටු වෙන්න පුලුවන්. මම ගේ එහා පැත්තෙන් තිබුනු අතුරු පාරට බයික් එක හැරෙව්වා. චිත්‍රා නැන්දගෙ වත්තෙ මායිම තිබුනෙ ඒ පාරට. ඒ පාර ගෙවල් කීපයකට යන පාරක් නිසා කවුරුවත් හිටියෙ නෑ. මම පාරට අයින් කරල බයික් එක නැවැත්තුවා. ඒ පැත්තෙන් තාප්පය තිබ්බෙ නැති

 

නිසා මම ලේසියෙන්ම වැට මායිමෙන් චිත්‍රා නැන්දගෙ වත්තට ඇතුලු වුනා. බල්ලෙක් වත් ඉඳියි කියල බය හිතුනත් එහෙම ලකුණක් තිබුනෙ නෑ.

 

මම හෙමින් ගේ ළඟට කිට්ටු කලා සද්දයක් නැතුව. ගෙයි පිටිපස්ස පැත්තෙන් දුමක් දානවා. ඒ කුස්සිය වෙන්න ඇති. කුස්සියෙ ලයිට් දාල කියල ජනේලෙන් පෙනුනා. ඒත් ජනේලෙ වහල තිබුනෙ. මම හෙමින් ජනේලෙ ළඟට කිට්ටු කලා. ජනේලෙන් ඇතුල පෙනුනෙ නැති වුනාට දෙන්න කුස්සිය ඇතුලෙ ඉන්නවා කියල කතාවෙන් තේරුණා. මම කන් දී ගෙන හිටියා.

 

66 ම්මහ්… ඇති ඇති… සිගරට් ගඳේ බෑ… යන්න යන් ගිහින් ඔය බීම ඉවර කරල වොෂ් එකක් දාගන්න…” ඒ චිත්‍රා නැන්දගෙ කටහඬ. මම හිතන්නෙ අරූ ඇවිත් තොලක් දාන්න හරි ඉඹින්න හරි ඇති. “දෙයියනේ… මට නම් පිස්සු වගේ. මූ චිත්‍රා නැන්දගෙන් කොහොම ආතල් එකක් ගන්නවා ඇද්ද…?” මට හිතුනා

 

“අම්මේ… මේකිව දකින්න කොච්චර පෙරුම් පුරලද ආවේ… උම්හා”

 

“අනේ යනව යන්න බොරු නැතුව… එහෙ ඉන්න ගෑනුත් එක්ක හතර වටේ ගිහින් දැන් එනවා මෙතන චාටු කතා කිය කිය…”

 

“එහෙ ගෑනුත් එක්ක හිටිය තමයි… ඒත් ඔයාව අමතක වුනේ නෑ හරිද… ඒකනෙ ලංකාවට ආපු ගමන් ඔයාව හොයාගෙන ආවේ…”

 

“හරි හරි… දැන් යන්න සුදු… අරය වත් ආවොත්…. මම කෑම ලෑස්ති කරන්නම් …”

 

“ඌට දැන් සිහියක් නෑ…. කනමදය වගේ තව බොනවා… එන්නකො ටිකක්…”

 

“ඔය… ඉතින්… ගවුම උස්සන්න එපා.. යන්නකො සුදූ කිව්වම… ගිහින් අර වැඩේ ඉවර කරල ඉන්නකො…” අඩේ දිමුතුවා චිත්‍රා නැන්දගෙ ගවුම උස්සලද කොහෙද. මගේ පොල්ල පුපුරු ගහනවා වගේ දැනුනා. මම සරමට යටින් අත දාල පොල්ල අල්ලගෙන පිරිමදින්න ගත්තා. දෙන්නගෙ කතාව මට තාම ඇහෙනවා.

 

” මේකිගෙ

 

පස්ස

 

තව ලොකු වෙලාද කොහෙද…

 

ගිය පාර

 

එනකොට මෙච්චර තිබුනෙ නෑනෙ… කවුරු හරි පුකේ වත් ඇරියද දන්නෙ නෑ…”

 

“චී… අනේ වනචර කතා කියන්න එපා. පුකේ ඇරියට පස්ස ලොකු වෙනවයැ… විකාර කියවන්නෙ නැතුව යන්න සුදූ කිව්වම එලියට…”

 

“හරි හරි… මම අරූට තව ටිකක් පොවලා ඇඳට දාල එන්නම්… ඔයා කාලා එහෙම ඇඳට වෙලා ඉන්න මම එනකම්…”

 

“හා… වැඩේමයි…”

 

වැඩේ කරන්න තමයි ගෑනියෙ…” ඒත් එක්ක “ටිල්” ගාල සද්දයක් ඇහුනා.

 

“ඌයියා… රිදෙනවා අනේ පස්ස…” මම හිතන්නෙ දිමුතුවා චිත්‍රා නැන්දගෙ පස්සට පාරක් දෙන්න ඇති එලියට යන ගමන්. ඊට පස්සෙ දෙන්නගෙ කතාව නැවතුනා. මට අතේ ගහල බඩු ටික එතනම යවන්න හිතුනත් අරූ එලියට වත් ආවොත් කියල ෂේප් එකේ එතනින් මාරු වුනා.

 

කඩේට ගිහින් කෑම එකත් අරගෙන බෝඩිමට ඇවිත් කෑවා. ඒත් මම හිටියෙ නිකම් පාවෙන ලෝකෙක වගේ. මගෙ හිතේ වැඩ කළේම චිත්‍රා නැන්දගෙ සෙල්ලම. ඒක මතක් වෙනකොට ආයෙත් පොල්ල කෙලින් වුනා.

 

“පුතා අපි නිදාගන්නවා… කෑම කෑවා නේද?” සුසී නැන්දගෙ කටහඬ ඉස්තෝප්පුවෙන් ඇහුනා. දෙයියනේ එයත් නයිටිය පිටින්. එයා නම් රැළි වගේ අත් තියෙන බතික් නයිටියක් ඇඳගෙන හිටියෙ. ඒත් ඒකට එයාගෙ ලස්සන කැපිල පෙනුනා. කොන්ඩෙත් පීරන්න වගේ කඩා දාගෙන හිටියෙ. එයා එක පාරටම එහෙම දැක්කම මගේ හිත කීරි ගැහිල ගියා.

 

“පුතේ…”

 

“අ…ආ නැන්දේ… හා නිදාගන්න… මාත් කෑවා… මේ නිදාගන්න හැදුවෙ…” මම එක පාරට නින්දෙන් ඇහැරල වගේ යන්තම් වචන ගලපලා කිවා.

 

“හා පුතේ… දොරවල් හොඳට වහගන්න… මේ පැත්තෙ හොරු

 

ඉන්නවා…” එහෙම කියාගෙන සුසී නැන්දා ගේ ඇතුලට ගියා. “මම සුසී නැන්ද දිහා බලාගෙන හිටපු විදිහ එයා දැක්කද දන්නෙ නෑ… අයියෝ… එහෙම නම් ඉඳල වැඩක් නෑ…” වං ගැනම ලැජ්ජ හිතුනා. එයා නයිටිය පිටින් එලියට ඒන්න ඇත්තෙ මම එයාගෙ පුතෙක් වගේ හිතන නිසා වෙන්න ඇති. ඊට වඩා එයාගෙ ලොකු දුවට වඩා මම අවුරුදු කීපයයි වැඩිමල් වුනේ. මෙච්චර උදව්වක් කරල මාව ගෙදර නවත්ත ගත්ත ගෑනි දිහා කොහොමද නරක විදියට බලන්නෙ. මේ ඔක්කොම වුනේ චිත්‍රා නැන්දගෙ වැඩේ නිසා.

 

චූ පාරක් දාල ඇවිත් ඇඳේ හාන්සි වුනා. ඒත් නින්ද අහලකට වත් ආවෙ නෑ. එක පැත්තකින් සුසී නැන්දගෙ රූපෙ මැවිල පෙනුනා. අනිත් පැත්තෙන් චිත්‍රා නැන්දගෙ සීන් එක මතක් වුනා. දැන් ඒකි මොනවා කරනවා ඇද්ද කියල කල්පනා වෙනකොට මගේ පොල්ල ආයෙත් කී ගාන්න පටන් ගත්තා. ඇඳේ එහෙට මෙහෙට පෙරලි පෙරලි ඉඳල නින්ද ගියේ නැති පාර මම ඇඳෙන් නැගිට්ටා.

 

මතු සම්බන්ධයි…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *