Neethi awaneethi | නීති අවනීති 1 | Sinhala wal katha

නීති – අවනීති (පළමු කොටස )

– කලකට පෙර පුවත්පතක පළ වූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් පල වූ ලිපියක් මත පදනම්ව මේ

කථාව ලියැවෙයි. ~

“මහත්තය, සර් ඇතුලට එන්න කිව්වා “. ප්‍රාදේශීය නගරයක උසාවියක් අසලම පිහිටුවා තිබූ නීතීඥ ගුණරත්න කාර්යාලයේ සහාය නිලධාරිණියගේ ඇමතීමෙන් විදුලි පංකාව දෙස නෙත් යොමා කල්පනා සයුරක ගිලී සිටි රුවන් පියවි සිහියට එළඹුනි. “හරි ” කියමින් රුවන් රැඳී සිටීමේ කාමරයේ අසුනින් නැගිට්ටේ තමා මෙන්ම කල්පනා සාගරයක ගිලී සිටි නිශාටත් ඉඟි කරමිනි.

 

මැදිවියේ පසු වූ නීතිවේදියෙක් වූ ගුණරත්න තම කුටියට ඇතුළු වෙන බැලූ බල්මට වයස අවුරුදු 25 නොඉක්ම වූ තරුණ යුවල දෙස හිස ඔසවා බැලුවේ ඊළඟ දිනයේ නඩුවකට අදාළ සටහනක් නිම කරමිනි. ” එන්න එන්න, වාඩි වෙන්න, මිස්ටර්…?” ගුණරත්න තම සේවාලාභියන්ට අසුන් ගන්නා ලෙස අතින් සන්කරමින් කීවේය. ” සේනාපති, මම රුවන් සේනාපති. මේ නිශා.” රුවන් තමන්ව හඳුන්වා දෙමින් වාඩි වුනේ නීතීඥ ගුණරත්නගේ කුටිය දෙස හාත්පස සිසාර බලමිනි. නිශාත් රුවන්ව අනුගමනය කරමින් මඳ සිනාවක් මුවගට නඟාගනිමින් නීතීඥ මහතා ඉදිරිපිට අසුනේ වාඩි වූවාය.

” මොකක්ද මිස්ටර් සේනාපති මගෙන් වෙන්න ඕනෙ?” ආලවට්ටම් නැතිවම ගුණරත්න විමසුවේ කාලය යනු මුදල් බව හොඳින්ම දන්නා නිසාය. ” අපිට ..” රුවන් නිශා දෙස බැලුවේ ඇගේ අවසරය ඉල්ලන්නට මෙනි. නිශාත් රුවන් දෙස බලා අනුමත කරන්නාක් මෙන් මඳ සිනාවක් නැගුවාය. “අපිට ඩිවෝස් වෙන්න ඕනෙ සර්” රුවන් පැවසුවේ නීතිවේදී ගුණරත්න තරමක් විශ්මයට පත් කරමිනි.

“ඔව්, ඒක කරන්න පුළුවන්. මුලින්ම විස්තරේ කියන්න ඕනෙ මට, මොකද සාධාරණ හේතුවක් ඔප්පු කරන්න ඕනෙනෙ උසාවියෙදි ” ගුණරත්න මහතා පැවසුවේ මේ තරුණ යුවලගේ කථාව දැනගැනීමේ කුතුහලයක් ඔහුට ද ඇති වුනු හෙයිනි. රුවන්ගේ සිත වසරකට පමණ පෙර දිනයකට ඇදී ගියේය.

අඳුරු සිනමා ශාලාව තුල වැඩි පිරිසක් නැත. එකිනෙකාට තුරුළුව පෙම් – බස් මුමුණන තරුණ ජෝඩු, තහනම් පෙමක රස බලන මැදිවියේ ජෝඩු අතර තවත් කීප දෙනෙක් චිත්‍රපටිය රසවිඳිති. රුවන් වටපිට බැලුවේ තමාගේ පපුවට තුරුළුව ස්නේහයෙන් වෙලී සිටින සුජීවාගේ හිසකෙස් ආදරයෙන් පිරිමදිමිනි.

“eg 8..”

“ඇයි රන්?”

“පොඩඩක් වටපිට බලන්න”

” මොකක්ද? ”

” අනිත් හැමෝම එයාලගේ ලෝක වල කවුරුත් අපි දිහා බලන්නෙ නෑ පැටියො”

“අනේ මන්දා මට ලැජ්ජයි රන් ”

“එන්නකො ලඟට අනේ”

රුවන්ටද එහි සිටින අනිත් අය මෙන්ම රාග ගින්නෙන් ඇවිලුණු ගත සනසා ගැනීමට අවශ්‍යය. තමන්ගේ දීර්ඝ කාලීන පෙම්වතිය සුජීවා ඊට වැඩි සහයෝගයක් දෙන්නේ නැත. තව ටික කලකින් පැවැත්වීමට නියමිත ඔවුන්ගේ විවාහ මංගලෝත්සවයෙන් අනතුරුව මධු සමයේදීම තමන්ගේ පිවිතුරු බව රුවන්ට පූජා කිරීම ඔහුට දිය හැකි ලොකුම තෑග්ග බව සුජීවා තරයේ විශ්වාස කළාය. රුවන්ගෙන්ද ඊට වැඩි විරෝධයක් එල්ල නොවුනේ තමන්ගේ ප්‍රියාදරියගේ සිත රිදවීමට ඔහු අකමැති බැවිනි.”මෙහෙ බලන්නකො පැටියො ” රුවන් සුජීවාගේ නිකටින් අල්ලා ඇගේ සුකොමල වත මඬල තම මුහුණ දෙසට හරවා ගත්තේය. රිදී තිරයෙන් නිකුත්වෙන ආලෝකයෙන් දිළිසෙන සුජීවාගේ නෙත් යුග දෙස ඇසිපිය නොහෙලා බලා සිටි රුවන් ඇගේ නාදළු වන් දෙතොල් මත තම දෙතොල් තබා මෘදු චුම්බනයක් දුන්නේය. එකිනෙකාගේ දෑත් පටලාගෙන සිටි පෙම් යුවලගේ දෙතොල්ද එලෙසම පැටලුනේ දෙදෙනාම රස සයුරේ ගිල්වමිනි. සුජීවා රුවන්ගේ සිරුරට තවත් ළං වුනේ ඉඳහිට පමණක් සිදුවන මෙබඳු අවස්ථාවකදී තමන්ගේ පෙම්බරයාගේ සිත රිදවීමට අකමැති බැවිනි.

තම පෙම්වතියගේ පිරිපුන් දෙතොල් සිපගත් කුළුඳුල් මොහොත රුවන්ට සිහිපත් විය. මෙවන් සිනමා ශාලාවක දී අඳුරේ අහම්බෙන් මෙන් ඇගේ දෙතොලේ රස වින්දේ මීට වසරකට ආසන්න කාලයකට පෙර බව රුවන්ට හොඳ හැටි මතකය. පෙම් වතුන් වී වසරක් පමණ යන තෙක් චිත්‍රපටියක් බැලීමටවත් නොගිය නමුදු ඇය තමන්ට පණ මෙන් ආදරය කරන නිසාම රුවනුත් ඇයට දැඩි ලෙස ආදරය කළේය. ඇතැම් පෙම් යුවල මෙන් ලිංගිකත්වය මත මුල් වෙමින් ආදරය ගොඩනඟනු වෙනුවට ආදරය මත තම සබඳතාවය පවත්වා ගැනීම ගැන රුවන් ආඩම්බර වුවද තුරුණු වියේ ජාගර ඉඳුරන් පිනවීමට ඉඩක් නොවීම ගැන රුවන්ගේ යටි සිතේ සියුම් කළ කිරීමක්ද තිබිණ.

තම ප්‍රියාදරියගේ දෙතොල් රස විඳින අතරේ එක් අතකින් ඇගේ හිස පිරිමදිමින් තවත් තමන් වෙතට තුරුළු කරගත් රුවන් ඇගේ කන් පෙති මෘදුව පිරිමැද්දේය. අනතුරුව ඔහු එක් අතක් සුජීවාගේ පුන් පියවුරක් වෙත රැගෙන ගියේ ඇයව මඳ තිගැස්මකට ලක් කරමිනි. අත්ලෙන් ඇගේ පුන් පියවුරක් පිරිමදිද්දි සුජිවා චුම්බනයෙන් දෙතොල් මුදවා ගත්තේ ” එපා රන්..” කියමිනි.

නමුත් රුවන් ඊට කන් නොදී පයෝධරයක් මෘදුව පිරිමදිද්දී මුළු ඇඟ පුරාම කිති කැවී යන සුවයක් සුජීවාට දැනෙන්නට විය. දෑස් පියාගෙන ඒ කිතිය විඳින තම පෙම්බරියගෙන් බාධාවක් නැති බව තේරුම්ගත් රුව ඇගේ අනිත් පයෝධරයද ග්‍රහණයට හසු කර ගත්තේය. ඇය ඇඳ සිටින ගණකම තනපටය නිසා රුවන්ට පිරිපුන් දෙතනේ පහස නිසිලෙස නොදැනුනි. උඩුකයටම ඇලී තිබෙන නිල් පැහැති බලවුසයේ කර අතරින් අතක් ඇතුලට දැමීමට රුවන් ගත් උත්සාහය නැවතුනේ සුජීවා රුවන්ගේ අතින් අල්ලා බැගෑපත් බැල්මකින් ඔහුගේ දෙනෙත් අතරට එබී බැලීම නිසාය.

අපේක්ෂා භංගත්වයට පත් රුවන් යලිත් තම අසුනේ හරිබරි ගැසී ඉඳගෙන තිරය දෙසට දෑස යොමු කළේ දිගු සුසුමක් පිට කරමිනි. ඒ බව තේරුම් ගත් සුජීවා ඔහුගේ උරහිසට තම හිස තබාගෙන ඇගේ අතක් ඔහුගේ වැලමිට හා සිරුර අතරින් රිංගවා කලවයක් මතට වැටෙන්නට සැලැස්සුවාය. මුවින් නොබැන සිටි රුවන් තම හිසද ඇගේ හිස දෙසට ඇල කර ගත්තේ ඇය තම හදවතේ සිටින එකම පෙම්බරිය බැවිනි.තිරයේ දිස්වෙන දෑසින් දුටුවද දසුන් ගැන සුජිවාගේ සිත තිබුනේ වෙන තකය. ” අනේ මන්දා මම කරන දේ හරිද කියලා. මමත් ආසයි එහෙම කරන කොට, ඉවසන් ඉන්නෙත් හරිම අමාරුවෙන්. ඒත් අරින්න තියන මල්ල ඔබල බලන්න හදන්නේ මොකටද කියලා මට නම් තේරෙන්නෙ නෑ. එයා නම් කියන්නෙ මොකුත් වරදක් කරන්නෙ නෑ කියලයි. ඒත් බඳින්න කලින් මොකුත් කරන්නෙ නෑ කියන එකේ තේරුම ලොකු වැඩේ කරන්නෙ නෑ කියන එක විතරක් නෙවෙයිනෙ. වැරැද්ද ලොකු උනත්, පොඩි වුනත් කොයිකත් එකයි. ඒකට අර උත්පලා, ඒකි නම් මහ වලත්තියෙක්. අමල්ට පස්සෙ කරන්න දෙනව කියල ලැජ්ජ නැතිව මේකි මට කිව් වනෙ ඊයා ! ඉස්සරහ නොකර හිටියහම ඔක්කොම හරි කියලයි ඒකි හිතන් ඉන්නෙ. ඒත් පිරිසිදු බව කියන්නෙ කන්‍යා පටලෙ නොකැඩි ඉන්න එක විතරද ? පිරිසිදු බව කියන්නේ පිරිමියෙක් එක්ක නොඉන්න එකයි. නැත්නම් වටේම යන්න බැරියැ පස්සෙ විතරක් කරගෙන. පස්සෙ විතරක් නම් බැරියැ. කකුල් වල, කටේ, මොන වල් කමක්ද. ඒකි මගෙ යාළුවෙක් උනෙ කොහොමද මන්දා. මම රුවන්ට පණ වගේ ආදරෙයි. මගෙ පිරිසිදුකම එයාට විතරමයි. ඒත් ඒකට හරි වෙලාවක් තියනවනෙ. මේ වගේ ගුල් වල හැංගි හැංගි කරනව වගේද එයා මගෙම – මම එයාගෙම වුනාට පස්සෙ හනිමූන් එකේදි මගෙ පිරිසිදුකම් පූජ කරන එක. පිරිසිදුයි කියන්නේ කන්‍යාපටලෙ නොකැඩි ඉන්න එක විතරක් නෙවෙයි කියලා මම එයාට තේරුම් කරල දෙනවා. ” සිතුවිලි ගංගාවක් සුජිවාගේ කැළඹුන මනසට ගලාගෙන ආවේය.

හිස උස්සා රුවන් දෙස බැලූ විට ඔහුගේ කනස්සල්ල සුජිවාට හඳුනාගත හැකි විය. ” පව් දෙයියනේ; එයාටත් මට වගේම ආසාවල් ඇති. පිරිමින්ට ගෑණු අපිට වඩා ආසාවල් ඇති. මම පිරිසිදුව ඉන්න එක වෙනයි; ඒත් එයා දුක් විඳිනව බලන් හිටිය ඇති” සුජිවා තීරණයක් ගත්තාය. රුවන්ට තවත් තුරුළු වූ සුජීවා ඔහුගේ කලවය සෙමෙන් පිරිමදින්නට වූවාය.

සිනමා ශාලාවේ හඬ පරයමින් තමන්ගේ හද ගැස්මේ හඬ තමන්ට ඇසෙන බව සුජීවාට වැටහුනේ රුවන්ගේ කලවයේ මුලටම තමන්ගේ අත ගෙනා විටය. රුවන් දෙස බලමින් ඇය තම අත ඔහුගේ කලිසමේ සිපරය වෙත ගෙන ගියාය. කලින් අවදි වුන හැඟීම් වලින් උත්තේජනය වුනු රුවන්ගේ ශිෂ්ණය මැලවී තිබුනේ නැත. ජීවිතයේ පළමු වරට පිරිමියෙකුගේ රහසඟ තම අත්ලේ වදින බව සිහියට නැඟුනු සුජිවාට ලැජ්ජාව සමඟ මුසු වූ

රාගික බවක් දැනුනි. පෙර සිදු වීමෙන් පසු අපේක්ෂා නොකළ ලෙස තම ප්‍රියාදරිය කිසි දිනෙක පසු නොකළ පියවරක් ගත් නිසා රුවන්ගේ හිසේ මලක් පිපුණාක් මෙන් හැඟුනි. සුජීවාගේ දෙනෙත් වලින් ගලනා රාගය රුවන්ගේ දෙතොල් ඇගේ දෙතොල් වෙතට ගෙන ගියේ කාන්දමක් යකඩයට ඇලෙන්නක් මෙනි. පෙර කිසිදු දිනයක නොකළ ලෙස තමන් රාගිකව දෙතොල් සිපගන්නා බව ඔවුන් දෙදෙනාටම දැනුනි. දෙතොල් වලට අමතරව ඔවුනොවුන්ගේ දිවවල්ද හරඹයක යෙදුනේ නොදැනුවත්වමය.

සුජීවා දැඩිව රුවන්ගේ ප්‍රාණවත් රහ සඟ මිරිකා ගත්තාය. එය යකඩයක් මෙන් දරදඬු වී කලිසම තුල සිර වී ඇති බව ඇයට වැටහුනි. එය මිරිකන තරමට තවත් දරදඬු වෙන බවත්, පිම්බෙන්නට උත්සාහ දරන බවත් ඇගේ පුංචි අත්ලට දැනුනි.

“ඔයාට අමාරුද මෙහෙම හිර කරගෙන ඉන්න එක?” ඇය තම දෙතොල් මඳකට මුදාගෙන රහසින් මිමිණුවාය.

” ම්.. ඔව් පැටියො. කලිසම පැලෙන්න වගේ ” රුවන් පිළිතුරු දුන්නේ ඇගේ ඊළඟ පියවර

කුමක් වේදැයි නොදන්නා නිසාය.

ලැජ්ජාවෙන් තම සිත ඉහවහා ගියත් කාමාශක්ත බවත්, තම පෙම්බරා සතුටු කිරීමේ අදිටනත් නිසා ” ඕනෙ නම් එලියට ගන්න ” සුජීවා පැවසුවේ දෙගිඩියාවෙනි.

“කමක් නෑ නේද සුදු ? ඔයා අකමැති නම් ඕනෙ නෑ” රුවන් ඇගේ හදිසි වෙස් පෙරලීම පිළිබඳ සැකයෙන් විමසීය.

“කමක් නෑ රන්. ඔයා ආසයි නේද? ” සුජිවා මෙවර පිළිතුරු දුන්නේ තමන්ගේ තීරණය පිළිබඳ විශ්වාසයකින් යුතුවය.

වටපිට උකුස්සෙක් මෙන් විමසා බැලූ රුවන් කිසිවෙකුත් තමන් දෙස අවධානයෙන් නොසිටින බව සැක හැර ගත්තේය. අසුනේ මඳක් හරි-බරි ගැසෙමින් කලිසමේ සිපරය පහත් කල ඔහු බොත්තමද පන්නා දැමීය. යට කලිසමෙන් සිර වී හැකිලුණු දුන්නක් ලෙසට ඇති තම රහසඟ දෙස කුතුහලයෙන් බලා සිටින තම පෙම්බරිය දෙස බලා රුවන් මඳ සිනාවක් හෙලීය.

” ඒකෙ ලොකු” සුජීවා රුවන්ගේ කණට කෙඳිරුවේ විශ්මයාර්ථයකිනි. යළිත් පෙර පරිදිම රුවන්ගේ දැඩි වූ ශිෂ්ණය මිරිකන්නට ගත් සුජීවාට එහි විශාලත්වය, දැඩි බව සහ, උණුසුම මනාව දැනුනි. තමන් දියනාන විට කාමාශක්ත වූ මොහොතක ඇඟිලි පුරුකක් යෝනියට ඇතුල් කිරීම පවා අසීරු වූ බවත්, මෙවන් දෙයක් තම සිරුරට ඇතුල් කරන්නේ කෙසේ දැයි එක් වරම සිහියට නැඟීමෙන් ඇගේ සිත කීරි ගැසී ගියේය.

“එලියට ගන්න සුජී ” රුවන් තම පෙම්බරියගේ කණට කෙඳිරුවේ තව දුරටත් ඉවසීමට නොහැකි බැවිනි.

සුජිවා ඔහුගේ කීමට අවනත වෙමින් යට කලිසම තුලට තම අත දැම්මාය. ඇගේ සුමුදු ඇඟිලි වල පහස ලැබූ රුවන්ගේ රහසඟ තවත් කුල්මත්ව ප්‍රාණවත් වෙන්නට විය. ඇගේ ඇඟිලි වලින් බැදීමට නොහැකි වුවද, ඇය එය මිරිකා ගනිමින් ඔහුගේ යට කලිසමින් එලියට ගත්තාය. ඇසිපිය නොහෙලා සුජීවා තම පෙම්වතාගේ ශිෂ්ණය දෙස බලා සිටියේ මීට පෙර කිසි දිනෙක වැඩුනු පිරිමියෙකුගේ රහසඟක් සැබැවින් දැක නැති බැවිනි. මනාව දික්ව වැඩුණු රුවන්ගේ රහසඟ දිගේ තම අතැඟිලි එහි ඉදිරි කොණ වෙත රැගෙන ආ සුජිවාට පෙර සමෙන් වැසුණු ලිංග මුණ්ඩයෙන් වෑස්සෙන දියරයේ තෙතමනය දැනුනි. තමන් කාමාශක්ත වූ මොහොතක යෝනියෙන් දියර වෑස්සෙන්නාක් මෙන් පිරිමින්ටද වෙන බව සුජිවාට වැටහුනි.

“ඔයාට ගිහින්ද? ” පාසැලේදී සහ යෙහෙළියන්ගෙන් උගත් දේ අනුව ඒ තෙතමනය ශුක්‍රාණු ද නැතිද යන්න ඇයට සැකයක් විය.

” නෑ පැටියො, ඒවා යන්නෙ නෑ එහෙම ලේසියෙන්.” රුවන් තම පෙම්බරියගේ ලිංගික කරුණු ගැන ආධුනික බව ගැන සියුම් සතුටක් ඇති කර ගනිමින් පිළිතුරු දුන්නේය.

වැඩිදුර විස්තර පසුව අසා දැනගන්නෙමැ’ යි ඉටාගත් සුජීවා අතැඟිලි රුවන්ගේ ශිෂ්ණ දණ්ඩේ පාමුලට ගෙන ගියාය. රෝමයන්ගෙන් පිරිගිය ශිෂ්ණයට යටින් ඔහුගේ වෘෂණ කෝෂ ඇගේ අතැඟිලි වලට හසුවිය. සෙමෙන් එය මිරිකමින් ” අපේ ළමයි හදන ඒවා තියෙන්නෙ මේවා ඇතුලෙ නේද” යැයි ඇසුවේ සුරතල් ස්වරයකිනි. එයට මඳහසක් නැගූ රුවන් පිළිතුරු දීමට ගියේ නැත. ජීවිතයේ පළමු වරට ස්ත්‍රියකගේ අතැඟිලි වැදීමෙන් තම ඉඳුරන් කුල්මත් වීමෙන්

ඇති වූ රසය විඳිමින් ඔහු සතුටු විය. සුජිවාද කුළුඳුලේ පිරිමියෙකුගේ රහසඟක් දැකීමෙන් සහ ස්පර්ශ කිරීමෙන් කුතුහලයටත් ආශ්වාදයටත් පත්ව සිටියාය. ඇයට රහසඟ සමඟ රිසි සේ සෙල්ලම් කිරීමට රුවන් ඉඩ දුන්නේය.

නමුත් චිත්‍රපටිය තව ටික වෙලාවකින් නිමවෙන බව එක් වරම ඔහුට මතක් විය. “සුජී, මෙහෙම අල්ලගෙන ඉහළ – පහළ හොල්ලනවද පැටියො ” රුවන් ඇගේ අතින් තම ශිෂ්ණයේ ඉහලින් අල්ලා පෙරසම පස්සට අදින අයුරු පෙන්වමින් ඇගේ කණට කෙඳිරුවේය. පෙරසම පසු පසට වීමෙන් ශිෂ්ණ මුණ්ඩය නිරාවරණය වීමෙන් එහි හැඩය සහ පැහැය දුටු සුජීවා උමතු වූවාය. තම යෝනියෙන් යට ඇඳුම ඉතිරෙන තරමට දියර ගලා ඇති බව ඇයට දැනුනේ කලවයට දැනුණු තෙතමනය නිසාය. ඒ ගැන අවධායන යොමු නොකළ ඇය, රුවන් පෙන්වා දුන් පරිදි තම අතැඟිලි ඔහුගේ ප්‍රාණවත් ශිෂ්ණය වටා ඔතාගෙන මිරිකමින් අත ඉහළ – පහළ ගෙනියන්නට වූවාය.

” ටිකක් හයියෙන් කරන්න පැටියො ” රුවන් පැවසුවේ තම ඇඟිලි තුඩක් කෙල වලින් තෙමාගෙන එය ශිෂ්ණ මුණ්ඩයේ ගාන අතරය.

“කාටවත් පෙනෙයිද දන්නෙ නෑ ” සුජීවා පැවසුවේ රහසින් වටපිට බලන අතරතුරය.

“ම්මි.. ෂෝක් සුජී” රුවන් පැවසුවේ තමන් ස්වයං වින්දනයේ යෙදීමෙන් කිසි දිනෙක නොලැබූ තරම් වින්දනයක් කාන්තාවකට එම ක්‍රියාවම කිරීමෙන් ලබා දිය හැකි බව පසක් කර ගනිමිනි.

කෙල චුට්ටක් දෙන්න පුළුවන් ද පැටි යො ” රුවන් ඇගේ කණට කෙඳිරුවේ ලිහිසි මඳකම නිසා දැනුනු මඳ අපහසුවටත් වඩා ඇය තම ලිංගයට මුවෙන් සත්කාරයක් දේවිද යන්න දැන ගැනීමට සිතුණු නිසාය. ඇය ඔහුගේ උකුල වෙතට තම මුව යොමු කළද ඔහු බලාපොරොත්තු වූ පරිදි තම ශිෂ්ණය ඇගේ මුවතුල රුවා ගන්නවා වෙනුවට ඒ මතට කෙල ස්වල්පයක් වැටෙන්නට සැලැස්සුවාය.

ඇය නැවතත් රුවන්ගේ ලිඟුවට අතින් කරන සත්කාරය ඇරඹුවාය. තමන් සුරාන්තයකට ළං වී ඇති බව වැටහුණු රුවන් දෙනෙත් පියා යටි තොල සපා ගත්තේය. ” මට යන්න එනෙ සුජී දිගටම කරන්න ” ඔහු රාගික ලෙස ඇගේ සවනට කෙඳිරුවේය. රහසඟ පාමුල

කැකෑරෙමින් තිබූ ශුක්‍රාණු තම ලිඟුව හරහා ඉවතට පැනීමට ආවේ රුවන්ගේ පාඟිලි වල සිට හටගත් හිරියකින් මුළු සිරුරම කළඹවමිනි. බට තුවක්කුවකින් විදින කිරිල්ල ඇට මෙන් රුවන්ගේ ලිංග මුණ්ඩ සිදුරෙන් ශුක්‍රාණු පිටවෙන අපූරුව සුජීවාට තවත් ප්‍රථමයක් විය. නමුත් ඇලෙන ශුක්‍ර තම අතට සහ රුවන්ගේ කලවා මතට වැටීම නිසා රසවත් සිහිනය කිළිටි ජංජාලයක් බවට පත් වූ බව ඇයට සැණෙකින් වැටහුණි. තම ලේන්සුවෙන් උණුසුම් ශුක්‍ර පිරිමදින ඇයට රුවන් උණුසුම් හාද්දකින් සංග්‍රහ කළේ චිත්‍රපටියේ අවසන් දර්ශන පෙළ තිරගත වෙද්දීය.

” ඉතින් මිස්ටර් සේනාපති, කොහොමද ඔයයි මිසිසුයි මුණගැහුනෙ?” ගුණ රත්න මහතාගේ ආමන්ත්‍රණයෙන් රුවන් නැවත සැබෑ ලෝකයට පැමිණියේය. තම ජීවන සහකාරිය තම ප්‍රථම පෙම්වතිය සුජීවා නොව නිශාව විවාහ කර ගැනීමට හේතුව තම නීතීඥයාට විස්තර නොකර දික්කසාදයක් ගැනීමට උත්සාහ කිරීම ලෙඩක් විස්තර නොකර වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ඉල්ලීමක් මෙනැයි රුවන්ට සිතුනි.

” අපි දෙන්නා මුණ ගැහුනෙ යාළුවෙකුගේ වෙඩින් එකකදී ” රුවන් වෙනුවට නිශා තම හඬ අවදි කළාය.

~ මතු සම්බන්ධයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *