Amarabandu 3 | අමරබන්දු 3 – Sinhala Wal Katha ( Sujeewa Kolambarachchi Original Story )

අමරබන්ධු – 03

 

චූටි ටීචර් – ඉතිරි කොටස

 

තුෂාරි ඒකිගෙ ජීවිතේ

 

දෙවෙනි වතාවටත් කිසිම ලිංගික සංසර්ගෙකින් තොරව සුරතාන්තයක් අත්කර ගත්ත එක ගැන ඒකිත් හිටියෙ සෑහෙන්න පුදුමයට පත්වෙලා. ඒ අව් අස්සේ ඒකිට වෙව්ලලා හරිගියාට පස්සේ ඌව අහකට තල්ලුකරල දාපු එක ගැන කොල්ලා හිටියෙත් සෑහෙන්න විස්සෝපෙන්.

 

කොල්ලෝ… මාව මෙතනින් පල්ලට ගනින් රත්තරනේ…

 

දර ගොඩ උඩ ඉඳගෙන ඉඳලා මයෙ පස්සත් හිරිවැටිල වගේ..

 

තුෂාරි ඒකි දිහා මූණ පුළුටු කරන් බලාගෙන ඉන්න අමරබන්ධුගෙ දකුණු උරේට වාරුවෙලා දර මැස්සෙන් බිමට බැහැගන්න දහිරිය දාන ගමන් එහෙම කීවෙ කොල්ලව තවත් අවුස්සගන්න හිතාගෙනමයි.

 

කොල්ලා මේ වෙලාවේ හිර කරන් ඉන්න පීඩනේ ගැන හොඳාකාරවම දැනන් උන්නු තුෂාරි යටි හිතෙන් හිනාවෙන ගමන් උගේ කරේ එල්ලිලා බොහෝම අපහසුවෙන් දර මැස්සෙන්

 

කොල්ලා මුලින් කිව්ව වචන ටිකත් හරි අන්තිමට

 

කිව්ව වචන පේලියත් හරි, තුෂාරිට හෝස් ගාලා

 

ගියේ අන්තිමට කිව්ව වචන පේළියට. පොඩි කමට ඌ කිව්ව වචන පේළියේ උගේ පපු කැනැත්තේ ඒකි ගැන තියෙන ලෝබකම කොච්චරද කියන එක හදවතට දැනෙද්දි වාව ගන්න බැරුව ගිය තුෂාරි ඒකිට පිටුපාලා කේන්තියෙන් පුපුර පුපුර ඉන්න ගිනි කන්ද බදාගත්තෙ උගේ පිටට ඒකිගෙ තන් දෙකත් කිටි කිටියේ තද කරගෙන, කොල්ලගෙ පපුව අතගගා පිටපුරාම ඉඹින ගමන්.

 

උඹට මං නැතුව ඒ තරම්ම පාළුයිද රත්තරනේ..? මං ඒ මිනිහා එක්ක එක ඇඳේ බුදියගත්තට උඹයි O මගේ මිනිහා… මගේ ආදරේ… මගේ හැමදේම…

 

තුෂාරි එහෙම කිය කියා කොල්ලව ඉඹින ගමන් ඒකිගෙ නයිටිය ගලවලා දර මැස්ස උඩට විසි කරලා ආයෙමත් කොල්ලව පිටිපස්සෙන් බදාගෙන ඒකිගේ තොල්වලයි, රන් තැඹිලි තන් දෙකේ උණුහුමයි, තොල් අතරින් පිටවුණු උණුසුම් ආලවන්ත වදන් වලයි බල මහිමෙන් ආයෙමත් කෙළින් වෙලා පණ ගහලා ආපු උගේ

 

කාම දණ්ඩ මිට මොලවලා අල්ලගත්තේ පුදුම

 

තරම් ආලවන්ත හැඟීමකින් හිත පුරෝගෙන.

 

ඒක කාමාසාවට වැඩිය එහා ගිය තමන්ගෙය, තම යුතුකමය කියන හැඟීමකට සමාන එකක් බව ඒකිට හොඳහැටිම තේරුණේ ජීවිතේ පළවෙනි වතාවට අතට ගත්තු පිරිමි ලිංගය උනත් ආත්ම ගණනාවක හුරුපුරුදු කමක් ඒ ස්පර්ශන් ඒකිට දැනෙන්න ගත්තු නිසයි.

 

තුෂාරිගේ සියුමැලි ඇඟිලිවල උණුහුමෙන් තව තවත් දරදඬු වෙන්න ගත්ත පොල්ල ඒකි තදට මිරිකගෙන අල්ලන් හිටියා මිසක එතනින් එහාට මුකුත් නොවෙන වග තේරුම් ගත්ත කොල්ලා ඒකිගෙ මැණික් කටුව හරියෙන් අල්ලලා අත ඉහළ පහළ කරවන්න ගත්තේ ඒකිට ඒ ගැන කිසිම තේරුමක් නැති වග දැණුන නිසයි. කොල්ලා දෙතුන් පාරක් එහෙම කරද්දි තුෂාරි වැඩේ හරියටම අල්ලගත්තේ ඒක ගෑණුන්ට උත්පත්තියෙන්ම එන ඉවකින් ලැබෙන දෙයක් වගෙයි.

 

එසැණින් කොල්ලගේ යකඩ මුගුරක් වගේ දිග මහත උණුහුම් පොල්ලෙ ස්පර්ශය තුෂාරිගෙත් කාමාශාව උත්සන්න කළේ ඒක දැකගන්න

 

අපමණ ආසාවක් පෙරේත කමක් ඒකිගේ හිතට

 

ඇතුළු කරගෙනමයි.

 

ඒ වෙලාවේ කොල්ලා හිටියේ තුෂාරිගේ මිටට හිරවෙලා හෙමීට උඩ පහළ යන පොල්ලට තවත් ටිකක් තදින් අතේ පාරක් වැදුණනම් හොඳයි කියන සිතුවිල්ලෙන්.

 

ඒකට හේතුව උනේ ජීවිතේ පළවෙනි වතාවට ගෑණියෙක්ගේ අතක් ගෑවුණ පොල්ල ඒ වෙනකොටත් වේගෙන් රත් වෙන්න පටන් අරන් තිබ්බ නිසයි.

 

පොල්ල ඒ වගේ රත්වෙන්නේ, ගැහෙන්න ගන්නේ ඇඟ ඇතුලේ පැහෙන ආසාව ඉක්මණින් පිටකරගන්න වග අත්දැකීමෙන්ම දන්න කොල්ලා,

 

මට යන්න එන්නේ…

 

ටිකක් හයියෙන් කරපන්…

 

කිව්වේ ඌට යනහැටි බලන්න, ඒකත් ඒකිගේ අතේ බලෙන් සිද්දවෙන හැටි ජීවිතේ පළවෙනි වතාවට දැකගන්න අප්‍රමාණ ආසාවක් පෙරේත කමක් තුෂාරිගෙ හිතෙත් ඇති කරගෙනමයි.

 

ඒ ආසාවටම කොල්ලගේ පොල්ලට අතේ ගහන

 

ගමන් උගේ දකුණු පැත්තට උන තුෂාරිව දකුණු

 

අතින් කිටි කිටියේ ඇඟට තුරුළු කරගත්ත

 

කොල්ලා,

 

එනවා…

 

තව හයියෙන්…

 

කිය කිය ඉස්සරහට ගැස්සෙන්න ගත්තේ කෙල්ලගෙ අතේම පිම්බුණු පොල්ල එක පාරටම කැරි පාරවල් තුන හතරක් යාරයක් විතර දුරට විදින අපූරුව තුෂාරිගෙ අතටත් ඇහැටත් විඳින්න සලස්වගෙනයි.

 

තමන්ගෙ අතේ පාරෙ බලෙන් අතේම තව තවත් පිම්බිලා උණුම උණු ධාතු ටිකක් ඒකිගෙ අතෙත් තවරගෙන වෙඩි තියනවා වගේ යාරයක් විතර දුරට පුරුෂ ධාතු විදින අපූරුව ජීවිතේ පළවෙනි වතාවට කටත් ඇරගෙන පුදුමෙන් බලාගෙන හිටපු තුෂාරි මේවා මගේ ඇඟ ඇතුලට විද්දොත් කොහොම දැනෙයිද කියන සිතුවිල්ලෙන් එක පාරටම වෙව්ලලා ගියේ බඩු ගියපු මහන්සියට දර

 

මැස්සට හේත්තු උනු කොල්ලගේ පපුව ආසාවෙන් අතගාන ගමන්.

 

මල්ලියේ… ඇත්තටම උඹේ නම මොකක්ද රත්තරනේ..?

 

අපි දෙන්න අතරේ මෙච්චර දෙයක් සිද්ද උනා උඹේ නමවත් මං තාම දන්නෙ නෑනෙ O කොල්ලෝ…

 

තුෂාරි කොල්ලගෙන් එහෙම ඇහුවේ තම්බපු ඉස්සෙක් වගේ ඉන්න කොල්ලගේ තවම එක මවිල් ගහක්වත් මෝදු වෙලා නැති සුදුම සුදු පපුව සනීපෙට අතගාන ගමන්මයි.

 

අමරබන්ධු…

 

කොල්ල උත්තර දුන්නේ තුෂාරිගේ කර වටෙන් අතක් දාලා ඒකිගේ වම් රන් තැඹිලිය උගේ ඇඟට තදවෙන විදියට ඒකිව තුරුළු කරගන්න ගමන්.

 

අමරබන්ධු විතරද?

 

තුෂාරි ඇහුවේ උගේ පපුව අතගගා හිටපු අතින් උගේ මූණ ඒකිගෙ පැත්තට හරවගන්න ගමන්. අමරබන්ධු රූපසිංහ…

 

ඒ උණාට ඔය රූපසිංහ කියන මඟුලට මං කැමති

 

නෑ..

 

කොල්ලා ඒක කිව්වෙ ටිකක් කේන්තියෙන්

 

වගේ.

 

ඇයි ඒ?

 

ඒක මැරිච්ච බාප්පගෙ වාසගම..

 

එතකොට තාත්තා? තුෂාරි ඇහුවෙ මේ වෙලාවෙ කොල්ලගෙන් අහන්න තියෙන නරකම ප්‍රශ්න.

 

ඌ ද?

 

මං දන්නෑ…

 

කොල්ලට අසූ හාර දාහට නැන්ගා.

 

ඒක කෙල්ලටත් තේරුණා.

 

ඒකට කමක් නෑ…

 

උඹට අම්මා ඉන්නවනේ…

 

තුෂාරි එහෙම කිව්වෙ උගේ තැලුණ හිත හදන්න හිතාගෙන උනාට ඒකෙන් උනේ උගේ කේන්තිය තවත් වැඩි උන එකයි. උන් එකෙක්වත් නෑ…

 

මට ඉන්නෙ ආච්චි විතරයි..

 

කොල්ල එහෙම කිව්වෙ කේන්තියෙන් උනත් උගේ ඒ වචන පේලියට තුෂාරිගේ පපුව හෝස්

 

ගාලා ගියා.

 

අනේ මගේ රත්තරනේ…

 

උඹට ඒ කවුරු නැතත් මං ඉන්නවා මගේ සුදු මහත්තයෝ..

 

තුෂාරිගෙ ඇස් වලින් කදුළු කැට කඩන් වැටුණේ සට සට ගාලා.

 

ඒකි අඬ අඬම කොල්ලගේ බෙල්ලෙ එල්ලිලා මූණ පුරාම ඉඹගෙන ඉඹගෙන ගියේ පුදුම ආලවන්ත කමකින් ආදරේකින්.

 

ඒ ඉඹිල්ල ආයෙමත් තොල් ඉරිල්ලක් උනේ ඒකිගෙ ඉඹිලෙන් ඌව ආයෙත් වංගියක් රත්වෙන්න ගත්තු නිසයි.

 

දෙන්නගෙ තොල් ඉරිල්ල නතර උනේ කොල්ලගෙ කෙළින් වෙච්චි පොල්ල ආයෙමත් වංගියක් කෙල්ලගෙ යටි බඩේ ඇණෙන්න ගත්තාමයි.

 

සුද්දෝ… මට උඹත් එක්ක බුදියගන්න ඕනෙ මහත්තයෝ…

 

කෙල්ල උගේ කාමෙන් මත් උනු ඇස් දෙක දිහා බලන් තකහනියෙ කිව්ව හරුපෙ ඌට තේරුණේ

 

නෑ.

 

ඌ ඒකිගෙ මූණ දිහා වහුපැටියෙක් වගේ බලන් ඉන්න හැටියෙන්ම ඒක තේරුම් ගත්තු තුෂාරි, මහත්තයෝ… මාව උඹේම කරගනින් රත්තරනේ…

 

මාව ගෑණියෙක් කරපන් සුදු මහත්තයෝ… කියලා කිව්වේ කොල්ලව අන්දමන්ද කරන ගමන්.

 

ඩිංග වෙලාවක් හොල්මන් වෙලා තුෂාරි දිහා බලන් හිටපු කොල්ලා එක පාරටම හීනෙන් ඇහැරුණා වගේ ඒකිගෙ මූණ ඉඹගෙන ඉඹගෙන ගියේ ඒකි කිව්ව හරුපෙ තේරුම හරියටම ඔලුවට වැටෙන්න ඌට දෙ තුන් මොහොතක් ගත උන හින්දයි.

 

ඒ වංගියේ උගේ ඉඹිල්ල මූණෙන් නතරනොවී බෙල්ල පපුව බඩ දිගේ ආයෙමත් තුෂාරිගෙ රහස් පැත්තට ආවේ ඒකිවත් තව තවත් කාමෙන් රත්කර ගෙනමයි.

 

කොල්ලා ඒකිගේ ස්ත්‍රී නිමිත්ත වහගෙන පැතිරිලා තිබිච්ච මවිල් රොද මූණෙන්ම එහෙට මෙහෙට කරන ගමන් එතන ඉඹගත්තේ පුදුමාකර ආසාවකින්.

 

කොල්ලා පිස්සුවෙන් වගේ මේ කරන වැඩෙන් රත් වෙන්න ගත්තු තුෂාරිගෙ යෝනියෙන් සතුටු දිය බිඳෙන් බිඳ වෑස්සෙන්න ගත්තේ රත් වෙච්ච වතුර කේතලේකින් වතුර උතුරලා පිටාර ගලනවා වගේ ඒකිගෙ මුළු ඇගම රත් වෙලා උණුහුම් කරගෙන.

 

ඩිංග වෙලාවක් යද්දි වැව් බැම්ම කඩාගෙන වතුර පාර දෝරෙ ගලනවා වගේ ගලන්න ගත්ත සතුටු පැණි ගංගාව බින්දුවක්වත් අහක යන්න නොදී ලෙවකාපු කොල්ලා ඌ ඇණතියන් උන්නු තැනින් නැගිටගත්තෙ උගේ කෑදර සෙල්ලමෙන් පපුව හිරකරන තරම් අමාරුවක් දැණුනු තුෂාරි උගේ කොණ්ඩෙ කෙස්ගස් ටික උගුල්ලලා ගන්න තරම් වේගෙකින් ඌව උඩට ඇද්ද නිසයි. ඒකිගෙ කකුල් දෙක මැද්දෙන් අහක්වෙළා නැගිටගත්තු කොල්ලා කළබලෙන් වගේ දර මඩුව පුරාම ඉව කරේ මොකක් නමුත් ලොකු අඩව්වකට වග තේරුම් ගත්තු තුෂාරි කොල්ලා

 

දිහා බලන් හිටියේ පුදුමාකාර ආසාවකින් නොඉවසිල්ලකින් හරියට තමන්ගෙ කසාද මිනිහා පළවෙනි දවසෙ රෑ තමන්ගෙ ළඟට එනකම් ඉවසිල්ලක් නැතිව බලාගෙන ඉන්න අළුත ගෙනා මනමාලියෙක් වගේ.

 

වටපිට බලලා දර මැස්සට හේත්තු කරලා තිබුණු පිට පලු ලෑලි දෙකක් හොයාගත්තු කොල්ලට දර මැස්සෙ දර ටික ඔක්කොම ඇදලා එළියට විසිකරළා පිට පලු ලෑලි දෙක මැස්සට දාලා ඊට උඩින් චීත්ත රෙද්ද එළලා මංගල සයනය හදන්න ගතවුණේ විනාඩියයි.

 

ඒ කරළා තුෂාරි දිහා හැරිලා අහිංසක හිනාවක් දාපු කොල්ලා ඒකිගෙ දකුණු අතින් අල්ලගෙන මංගල සයනයේ ඉන්දෙව්වේ හරිම ආඩම්බරෙන් ඒකිගෙ මූණ දිහාම බලාගෙන.

 

ආලවන්ත හිනාවෙන් කොල්ලගෙ ඇස් දිහාම බලාගෙන ලෑලි ඇඳ උඩ ඉඳගත්තු තුෂාරි උගේ අතින් ඇදගෙනම ලෑලි ඇඳේ ඇල උනේ ඌටත් ඒකිගෙ තුරුළට එන්නෙයි කියලා ඇස් දෙකෙන් කියාගෙනමයි.

 

ලෑලි මංගල සයනයේ නිරුවතින් වැතිරිලා දෑත් විහිදලා තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයට

 

තමන්ගෙ පිරිසිදු නොඉඳුල් සරීරෙ කුළුදුලේ පූජා කරනවා වගේ හැඟීමකින් පපු කැනැත්ත උතුරලා පිටාර ගලන තරම් ආලවන්ත කමකින් ආසාවකින් අමරබන්ධු දිහාවට දෑත් විහිදලා ඒකිගේ තුරුළට ආරාධනා කරපු තුෂාරි මලක් නොතලා මලට වහලා පැණිගන්න සූදානම් වෙන බඹරෙක් වගේ ඒකිගෙ ආරාධනාවෙන් ඒකිගෙ හෙළුවැලි සිරුරට උඩින් ඒකිව යට කරගෙන දෙවැලමිටට වාරුවෙලා ඇහැට ඇහැ තදින් අලවගෙන කාමෙ වෑහෙන වල්ම වල් බැල්මෙන් බලාගෙන ඉන්න අමරබන්ධුගෙ කම්මුල් දෝතින් අරගෙන නළල ඉඹගත්තේ,

 

මං මගේ පණටත් වඩා උඹට ආදරෙයි මගෙ සුදු මහත්තයෝ…

 

අද මං උඹට මගේ පිරිසිදුකම පූජා කරන්නේ උඹ මගේ කසාද මිනිහා කියලා හිතාගෙනයි… කසාද මිනිහා කියන්නේ කොළේකට අත්සන් කරළා රටට ලෝකෙට පේන්න මඟුල් කාළා කැන්දන් ආපු මිනිහට නෙවෙයි…

 

කෙල්ලෙක් තමන් පණවගේ ආරස්සා කරපු පිරිසිදු සරීරෙ ඒකිගේ නම්බුව ඉහලින්ම රකියි කියලා විස්වාසෙන් ආදරෙන් ආලවන්ත කමින්

 

මිනිහෙකුට පූජා කළානම් අන්න ඒ මිනිහා තමයි ඒකිගෙ නියම කසාද මිනිහා..

 

කියලා කොල්ලට ඒකිගෙ ආදර බක්තිය පෙන්නාදෙන ගමන්මයි.

 

තුෂාරිගේ බර වදන් ඒ විදිහෙන්ම ඔලුවට නොවැටුණත් ගමේ හැමෝගෙම හොඳ නම දිනාගත්තු උගත් වැදගත් සුචරිතවත් චූටි ටීචර් මේ කරන්න යන්නේ ඒකිගේ ජීවිතේ පූජා කරන තරම්ම බරපතල පූජාවක් වග තේරුම් නොගන්න තරම් මෝඩයෙක් නොවුණු අමරබන්ධු තුෂාරිගේ ඇස් අග පොපියන කදුළු බින්දු උගේ තොල් වලින් පිහිදැමේ ඇත්තටම උගේ පපු කැනැත්තේ ගැඹුරෙන්ම උප්පාද වෙච්චි ආලවන්ත කමකින් ආදරේකින්.

 

කාලාන්තරයක් ආලෙ කරළා පෙරුම් පුරලා කසාද බැඳ ගත්තු අලුත් මනමාලිව පළවෙනි රෑ මංගල සයනයේ නිදි කරවලා ඒකිගේ නොඉඳුල් සරීරෙ ඉඳුල් කරන්න සූදානම් වෙන ආලවන්තයෙකුට දැනෙන හැඟීමම ඌටත් දැනෙන්න ගත්තේ ඇයි කියලා අමරබන්ධුට ඒ වෙලාවේ ගනිච්චියක් තිබ්බෙ නැතත් ඒ වෙලාවෙ ඌ හැසිරුණේ තුෂාරි උගේම කසාද ගෑණි

 

එහෙමත් නැත්තං ඌට අයිති වස්තුවක් කියන

 

හැඟීමෙන් ආදරෙන් ආලවන්ත කමෙන්. ඒ නිසාම ඒ රන්කඳ ඉඳුල් කරන්න ඌට කිසිම හදිස්සියක් තිබ්බෙත් නෑ.

 

අලුත පිපුණු බාලොලියා මලක සිනිඳු පෙති ඉඹිනවා වගේ තුෂාරිගේ මූණ පුරාම උගේ මහත බරියන් තොල් වලින් හාදු තිබ්බ අමරබන්ධු ඒකිගේ බෙල්ල උරහිස් ඉඹගෙන ඇවිත් පපු තලාව මත්තේ ඇස්ස කපලා මුණින් අතට නවපු රන් තැඹිලි ගෙඩි දෙකක් වගේ රන්වන් කහ පාටට පීදිලා තියෙන ඒකිගේ තන් දෙක දෝතින් වට කරන් ඉඹින්න ගත්තේ තුෂාරිගේ සරුවාංගෙම රෝමුවන් කෙළින් කරවගෙන. ඒ වෙලාවෙ ඒකි,

 

ආ……….. සුද්දෝ…..

 

කියාගෙන ඒකිගෙ දෑතින්ම කොල්ලගේ ඔලුව බදාගෙන පපුව තවත් උඩට උස්සලා දුන්නේ, ආ…. උඹට ඇතිවෙනකම් උරපන්… කියන්න වගෙයි.

 

ඒකිගෙ ආසාව උගෙත් ආසාව වෙච්චි කොට ඒ රන් තැඹිලි ගෙඩි වල සැප ස්පර්ශන් කාමෙන්

 

උණුහුම් උණු උගේ හිතට ඇතිවෙනකම්ම තුෂාරිගේ තන් දෙක ඉඹගත්තු අමරබන්ධු ඊළඟට කට තිබ්බේ ගල්වෙලා උල්වෙලා තද දුඹුරුවන් රතු පාට හංස තුඩු වගේ තියෙන ඒකිගේ තනපුඩු වලට.

 

තුෂාරිගේ තනපුඩු තොල්වලින් අල්ලගෙන හිමීට හපන ගමන් කටේ දාගෙන දෙපැත්තට මාරු වෙවී උරා බිව්වෙ හරියට එළදෙනගෙ කිරි බුරුල්ලෙ හොම්බ ඇණ ඇණ කිරි බොන වහුපැටියෙක් වගේ.

 

උගේ මේ දඟ වැඩවලින් රාගෙන් තව තවත් ඇවිස්සුණු තුෂාරිට ඒ වෙලාවෙනම් හිතුණෙම කොල්ලා ඉක්මණටම ඒකිගෙ තන් දෙක අතෑරලා පල්ලට යනවනම් හොඳා කියලයි.

 

ඒකි හිතපු දේ ඇහුණ වගේ ඒකිගෙ රන් තැඹිලි ගෙඩි දෙක අතෑරලා මූණ දිහා බලපු අමරබන්ධු හීන් සීරුවේ පල්ලට ඇදිලා ගියේ තුෂාරිගේ බඩ දිගේ උගේ මහත බරියන් තොල් දෙකත් අතුල්ලගෙන යටිබඩත් ඉඹගෙන ඒකිගේ කකුල් දෙක හිරිගඩු වලින් පුරෝගෙනයි.

 

රාගෙන් ඇවිස්සුණු කෙල්ලට කොච්චර හදිස්සි උනත් එක් දොහොකට දෙදොහොකට නෙවෙයි

 

ජීවිතේ තියෙන තුරාවටම අයිතිකාරිගෙ මුළු පපු කැනැත්තෙන්ම තමා සන්තක කරල දුන්නු රන් කඳ ඉඳුල් කරන්න අමරබන්ධුට නම් ඒ තරං හදිස්සියක් තිබුණෙ නෑ.

 

මොර සූරන මහ වැස්සේ දොට්ට බැහැළා කවුරුහරි ඒකිව හොයාගෙන එයි කියලවත් වෙන මොනයම්ම හෝ හෙණ ගෙඩියක් කඩා පාත්වෙයි කියළවත් ඌටනම් ඒ වෙලාවේ කිසිම ගනිච්චියක් තිබ්බෙ නැති ගානයි.

 

ගනිච්චියක් තිබ්බත් එව්වා ගැන හිතන්න තරම් සිහියක් පතක් ඌට විතරක් නෙවෙයි තුෂාරිටවත් ඒ වෙලාවෙනම් කොහෙත්ම තිබ්බෙ නෑ.

 

කොල්ලා කෙල්ලගේ යටිබඩ ඉඹගෙන කකුල් දෙක මැදෑවෙ තියෙන සිනිඳු මවිල් රොදත් ඉඹගෙන ඒ මවිල් රොදෙන් එන ගෑණු සුවඳටත් ඉව අල්ලගෙන කෙහෙල් බොඩේ වගේ සුදට සුදේ දිලිහෙන තුෂාරිගේ කළවා අස්සේ මුණ හංග ගනිද්දි පුරුද්දට වගේ කෙල්ලගෙත් කකුල් දෙක පළල් උනේ ඒකිටත් නොදැනුවත්වමයි.

 

ඒකිගෙ කකුල් දෙක පළල් වෙද්දි ඒ මැද්දෙන් ඒකිගෙ යෝනිය වහගෙන පැතිරිලා තියෙන මවිල් රොදත් තෙමාගෙන කළවා මුල

 

වෙනකම්ම ඕසෙට ගලලා තිවුණු සතුටු ගංගාව හොඳහැටි දැක්කත් දිලිසි දිලිසි තියෙන රන් කඳන් දෙක අතාරින්න ලෝබ කමට සතුටු දිය පුසුඹටත් ඉව අල්ලගෙන තුෂාරිගේ කළවා දෙක ඉඹින්න ගත්ත කොල්ලා ඒ දෙකේ මුදු සිනිඳු ගතියෙන් මත්වෙලා වගේ ඒ දෙක මැදෑවෙ මුණ ඔබාගෙන ලෙවකන්න ගද්දි තුෂාරි කෙඳිරිගාන්න ගත්තේ දැණුන සැපට වගේම කකුල් දෙකේ ඉඳන් සර්වාංගෙ පුරාම විදුලියක් දුවනවා වගේ දැණුනු අමුතු අමාරුවටත් එක්කමයි.

 

ඒ අමාරුව කොච්චරද කියනවනම් චූ යන්න වගේ ආවත් චූ ගියේ නැති එකෙන් චූ පැත්ත කොරවෙන්නැහේ අමාරුවක් ඒකිට දැනෙන්න ගත්ත නිසා කොල්ලගෙ ඔලුවෙන් අල්ලලා උඩහට ඇද්ද කෙල්ල, ඔය ඇති රත්තරනේ…

 

දැන් ඇතුළට දාන්න සුදු මහත්තයෝ… මට උහුලන්න බෑ දෙයියෝ…

 

කියලා ඒකිගේ කාමෙන් මත්වෙලා බාගෙට පියවුණ ඇස් දෙක දිහා ආසාවෙන් බලන් ඉන්න කොල්ලගෙ කම්මුල් අතගගා යදින්න ගත්තේ

 

ඇත්තටම ඒකි ඒ වෙලාවේ උහුලන්න බැරි තරම්

 

කාම පිපාසෙකින් පිස්සු වැටිලා හිටපු හින්දයි. ඒ වංගියෙනම් ඒකිගේ ආසාව ඉස්ට වෙනබව කොල්ලගේ ආසාවෙන් දිලිහෙන ඇස් දෙකේ කාන්තියෙන් සහසුද්දෙන්ම තේරුම් ගත්ත කෙල්ල කකුල් දෙක තවත් පළල් කරළා ඇල්ලුවේ කොල්ලගේ කාමෙන් පිරුණු ඇස් දෙක දිහා බලාගෙනමයි.

 

කොල්ලා උගේ දෙපා ඇඟිලි වලින් ඉස්සිලා වම් අතට ඇඟේ බර දීලා යකඩ පොල්ලක් තරම් හයියට දරදඬුවෙලා තියෙන පොල්ල දකුණු අතින් අල්ලගෙන කෙල්ලගෙ යෝනියට ඉලක්කෙ ගත්තත් ඌට ඒක ඌ හිතපු තරම් පාසු කෙළියක් නොවෙන වග තේරුම් ගියේ දෙතුන් වංගියක් උත්සාහ කළත් හරියට හිල හොයාගන්න බැරුව ගිහින් පොල්ල වෙන වෙන තැන්වල ඇණුනු හින්දයි.

 

ඒ වෙලාවේ කොල්ලගේ මූණෙ ඇඳුණු අසරණ බැල්ම දැක්ක කෙල්ලගේ හිතට හීන් හිනාවක් ගියත් කොල්ලගෙ කෝඩු කමට ඒකිගෙ හිතේ උපන්න අහිංසක ආලවන්තකම ඒ ඔක්කෝටම ඉහලින් දෝරෙ ගලන්න ගත්ත නිසා ඩිංගක්

 

ඔලුව උස්සලා ඒකිගේ දකුණු අතින් කොල්ලගෙ වම් උරේ තදින් මිරිකගෙන නිදහසේ තිබ්බ වම් අතින් එහෙ මෙහෙ විසිවෙන උගේ රත්වෙච්චි පොල්ල කෙළින් කරළා අල්ලගෙන හිල උඩින් තියාගෙන හයියෙන් හුස්මක් ගත්තේ ජීවිතේ පළවෙනි වතාවට පිරිමි ලිංගයක් ඇඟ ඇතුලට බහිද්දි ඕනෙම කෙල්ලෙකුට දැනෙන අමුතු හැඟීම ඒකිගෙත් හුස්ම හිර කරගෙන හිටපු නිසයි.

 

කොල්ලටත් ඒකිගේ හිතේ කළබලේ තේරිලා වගේ උගේ පොල්ලට කෙල්ලගේ යෝනියේ රස්නෙ තදින් දැණුනත් ජීවිතේ පළවෙනි වතාවට ගෑණියෙක්ගෙ ඇඟක් ඇතුලට රිංගගන්න කොයි තරම් ආසාවකින් රාගෙකින් ඌ මත්වෙලා හිටියත් තුෂාරිගේ අවසරේ ලැබෙනකම් ඒකිගේ තදින් පියවුණු ඇස් දෙක දිහා ඇස් පියන් නොගහා බලන් හිටියේ පුදුම ඉවසිල්ලකින්. කොල්ලගෙ ආසාව සම්පූර්ණ කරන් ආයෙමත් වංගියක් හයියෙන් හුස්මක් අරන් ඇස්දෙක ඇරලා කොල්ලගේ ආසාවෙන් නොඉවසිල්ලෙන් දිලිහෙන ඇස් දෙක දිහා එක එල්ලේ බලාගෙන උගේ කම්මුල් දෙක දෝතට ගත්ත තුෂාරි

 

දෙපාරක් ඇස් පියන් ගහලා කියපු පණිවිඩේ සහසුද්දෙන්ම තේරුම් ගත්ත කොල්ලා කෙල්ල ආසාවෙන් ආදරෙන් ඒ වගේම ඩිංගිත්තක් විතර බයෙන් පළල් කරලා දුන්නු කකුල් දෙක මැද්දෙන් හෙමීට හෙමීට පාත් උනේ කළබලේට සට සට ගාලා ඇස් පියන් වදින ඒකිගේ ඇස් දෙක දිහාම බලාගෙනයි. කෙල්ල,

 

ගාගෙන කොල්ලගේ වම් උරේ ඒකිගේ දකුණු අතින් නියපොතු ගහලා මිරිකගත්තත් කොල්ලගෙ දකුණු තට්ටම තදට මිරිකලා අල්ලගත්ත ඒකිගෙ වම් අත දුන්නු හෝඩුවාවට විතරක් හිත යොදෝපු කොල්ලා තවත් ඩිංගිත්තක් ඊට පස්සේ තවත් ඩිංගිත්තක් හෙමීට හෙමීට පාවෙලා නතර උන්නේ කෙල්ල, ආ……ව්…හ්… දෙයියෝ…

 

කියලා මහ සද්දෙන් කෑ ගහගෙන වෙව්ලලා ගිය හින්දයි.

 

කෙල්ලගේ අදෝනාවටයි හෝස් හෝස් ගාලා වේගෙන් හුස්ම පිඹින සද්දෙටයි ඒකිගේ බාගෙට

 

පිය උන ඇස් දිහා අනුකම්පාවෙන් බලන් හිටපු කොල්ලා හෙමීට හෙමීට ඉස්සෙන්න ගත්තේ ඒකි විඳින වේදනාවට උගේ හිත උණු උන හින්දයි.

 

ඒත් ඒ ක්ෂණේණ්ට කොල්ලගෙ තට්ටම් දෙක අත් දෙකෙන්ම තද කරලා මිරිකලා අල්ලගත්ත කෙල්ල බාගෙට පියවුණු ඇස් දෙකෙන් කිව්ව කතාවෙන් හිත හදාගත්ත අමරබන්ධු ආයිමත් හිමීට හිමීට ඒකිගේ කකුල් දෙක මැද්දට පාත් උනේ තුෂාරිගේ කටින් හීනියට පිටවෙන, ඌ…ම්..හ්…ඌ…ම්..හ්..

 

කෙඳිරියට උගේ කන තියාගෙන ඒ කෙඳිරියෙන් උගේ වල් හිතත් කාමෙන් තවාගෙනමයි. ඒ පාත් උනු පාත්විල්ල තුෂාරින්ගේ කළවා මුලට උගේ ඇට දෙක තද වෙනකම්ම පාත් උනු කොල්ලා කෙල්ලගේ කළවා දෙකට උගේ කළවා දෙක තදින් අලවගෙන තප්පර කීපයක් නිවාඩු ගත්තේ කෙල්ලගෙ හිල ඇතුලෙ උගේ පොල්ලට දැනෙන උණුහුමත් පොල්ල මිරික මිරික ඒකිගෙ යෝනිය දඟලන දැඟලිල්ලත් ඌට අපූරුවට දැනෙන්න ගත්තු හින්දයි.

 

ඒත් තුෂාරි ඒකිගෙ ඇස් දිහාම බලාගෙන නැවතුණු කොල්ලට,

 

ඌ…ම්..හ්… දැන් හරි දෙයියෝ…

 

කියල කිව්වේ කොල්ලා නැවතිලා බලන්

 

ඉන්නේ ඒකි කෙඳිරිගාන්නෙ වේදනාවට වෙන්ට ඇතිය කියලා කොල්ලට හිතුණු නිසා කියලයි. ඒ කොහොම උනත් තුෂාරි නොකියා කියන්නේ මොකද්ද කියලා ඉවෙන් වගේ තේරුම් ගත්තු අමරබන්ධු ආයිමත් හෙමීට ඉස්සුණේ කෙල්ලගේ හුස්ම ගන්න වේගෙත් වැඩිකරන් උගේ තට්ටම් මිරිකන ඒකිගේ අත්දෙක කියන පණිවිඩේටත් හිත තියාගෙනමයි.

 

ඉතින් ඊට පස්සේ ආයෙමත් හෙමීට පල්ලට උඩට පල්ලට උඩට කෙල්ලගෙ තෙත බරියන් වෙච්චි යෝනි තොල් දෙකත් තලාගෙන ඕසෙට ගලලා උතුරන සතුටු දියේ නෑවි නෑවි එකිගෙ හිතත් කාමෙන් පුරෝගෙන,

 

ම්…හ්..ම්…හ්..

 

කිය කියා වේගෙන් හුස්ම ගන්න කෙල්ලගේ පියවෙන ඇරෙන මත් උනු ඇස් දෙක දිහාත්

 

බලාගෙන උස් පාත් වෙන්න ගත්තු කොල්ලා එක පාරටම ගැස්සිලා ගිහින් නතර උනේ ආ………හ්… දෙයියෝ…

 

කියල කෑ ගහගෙන තුෂාරි උගේ තට්ටු දෙක ඒකිගෙ නියපොතු වලින් බරු ගහලා අල්ලගෙන වෙව්ලලා නතරවුණු හින්දයි.

 

ඒ වංගියේ නම් ඒකි කෑ ගැහුවේ සැපේ උපරිමේට ඇවිත් හොඳටම හරි ගිහින්ය කියන එක ආයෙ වචනෙන් නොකිව්වත් පෙර පුරුද්දෙන් ඉන්තේරුවෙන්ම තේරුං ගත්තු කොල්ලා තුෂාරි ඇස් ඇරලා ඌ දිහා බලනකං ඇස්පියන් නොගහා සතුට පිරිලා උතුරලා ගලන ඒකිගේ මූණ දිහාම බලන් හිටියේ ඌ කරපු හපන්කාර කමට ඒකිගේ ප්‍රතිචාරෙ මොකද්ද කියලා බලාගන්නයි.

 

කාමෙන් පිරිලා මත්වෙලා තිවුණු ඇස් දෙක සතුටෙන් ආලෙන් පුරෝගෙන අමරබන්ධු දිහා ඇස් ඇරලා අහිංසක හිනාවක් දාපු තුෂාරි දෝතින්ම කොල්ලගේ කම්මුල් අල්ලගෙන නළල ඉම්බේ,

 

මගේ

 

සුදු

 

මහත්තයෝ…

 

උඹට ගොඩාක් පින් මගෙ දෙයියෝ… කියාගෙනයි.

 

ඒකිගෙ හිතේ පිරිලා උතුරන ආලෙ කියන්න ඒ වදන් මදි උනත් කෙල්ල ඊළඟට කළ වැඩෙන් කොල්ලගෙ පපු කැනැත්තේ ඒකි ගැන තියෙන ආලෙ පිරිලා උතුරන්න ගත්තෙ තුෂාරි ඒකිගෙ කකුල් දෙක තවත් පළල් කරළා උඩට උස්සලා කොල්ලගෙ ඉණ උඩින් දාගෙන දෝතින් උගේ කම්මුල් අල්ලගෙන තවමත් ආසාවෙන් කාම පිපාසෙන් දිලිහෙන උගේ ඇස් දෙක දිහාම එක එල්ලේ බලාගෙන,

 

හ්…ම්… කරන්න දෙයියෝ…

 

කියලා කිව්ව වචන පේළියටයි.

 

තුෂාරිගේ ඒ වචන පේළියෙන් ඒකි ගැන අප්‍රමාණ ආලෙකින් ආදරේකින් බක්තියකින් හිත පුරෝගත්තු කොල්ලා ආයිමත් වංගියක් නවත්තපු තැනින් උගේ සෙල්ලම හෙමීට හෙමීට පටන්ගත්තෙ තුෂාරිගේ මූණත් ඉඹගෙනමයි. හෙමීට පටන්ගත්තු කොල්ලගෙ ඉණ පැද්දිල්ලෙ වේගෙ ඩිංග ඩිංග වැඩිවෙද්දි තුෂාරිගෙ ඇස්

 

දෙකත් පියවෙන්න ගත්තෙ ඒකිගෙ හුස්ම ගන්න වේගෙත් වැඩි කරගෙන ආයෙමත් වංගියක් කාමාසාවෙන් කෙල්ලගෙ සරුවාංගෙම රත් කරගෙනයි.

 

කෙල්ලගෙ යෝනිය ඇතුලෙ රස්නෙයි තෙත ගතියයි ආයෙමත් කොල්ලගෙ පොල්ලට දැනෙන්න ගද්දි ඉණ පැද්දිල්ලයි මුළු සරුවාංගෙම රත් කරන් එන කාමාසාවයි ඉබේම ඉහළ ගියේ කෙල්ලගෙ කටින් පිටවෙන කාම කෙඳිරිය ආයෙත් වංගියක් කොල්ලගෙ කන් පසාරු කරගෙන පපු කැනැත්තට බැහැලා උගේ ලේ ටිකත් රත් කරගෙන ඒ රත් උනු ලේ උගේ රත්වෙලා පුපුරු ගහන පොල්ලට තව තවත් කාන්දු කරගෙනයි.

 

කොල්ලගෙ ඉණ පද්දන වේගෙ එක්කම ආයෙමත් වංගියක් වේගෙන් රත්වෙන්න ගත්තු කෙල්ලගෙ යෝනියයි හිතයි ගතයි මුළු සරුවාංගෙමයි එකට එක ගොන්නට එකතු වෙලා කොල්ලගෙ පොල්ලයි හිතයි ගතයි මුළු සරුවාංගෙමයි කිටි කිටියේ බදාගත්තේ මහ වරුසාවට පිරිලා උතුරලා පිටාර ගලන මහා ජලස්කන්ධය වැව් බැමි කඩාගෙන බිඳගෙන

 

පිටාර ගලන්නැහේ දෙන්නගෙම යටිකය රත් කරගෙන කලතගෙන වේගෙන් ගලාගෙන එන සතුටු ජලස්කන්ධය පිටාර ගලන්න ඔන්න මෙන්න වග දෙන්නටම තදින් දැනෙන්න ගත්තු හින්දයි.

 

වියරු වැටුණු මහා ජල කඳ ඉවුරු කඩාගෙන ඉවුරෙ තියෙන ගස් කොළං බිඳගෙන මහා සද්දෙන් වැව් බැම්ම දිහාට දුවනවා වගේ කාමාසාවෙන් වියරු වැටුණු කෙල්ලයි කොල්ලයි කිටි කිටියේ බදාගෙන මහා සද්දෙට හුස්ම ගන්න ගමන් වේගෙන් ඉණ පද්ද පද්ද දඟලන්න ගත්තේ සතුටු ජල කඳ බැම්මෙ වැදිලා පුපුරලා උතුරලා පිටාර යන්න ඔන්න මෙන්න තිවුණු නිසයි. කෙල්ල,

 

ආ…………..හ්… මගෙ දෙයියෝ….

 

කියලා මහ හඬින් මොර දීගෙන කොල්ලගෙ අත් ගොබ මිරිකගෙන වෙව්ල වෙව්ල ගැස්සෙද්දි කොල්ලා,

 

කියලා කෙඳිරිගාගෙන දෙතුන් වංගියක් වේගෙන් ඉණ ගස්ස ගස්ස කෙල්ලගෙ යෝනිය

 

පිරිලා ඉතිරිලා බැම්මත් කඩාගෙන යන තරම් වේගෙන් සතුටු ජල පහර එව්වේ ඒකිගෙ මූණ පුරාම වේගෙන් ඉඹගෙන ඉඹගෙන යන ගමන්. හිතේ පැහැවපු කාමාසාව සතුටු ගංගාවක් වෙලා තුෂාරිගේ යෝනි විලත් පුරෝගෙන හිතත් පුරෝගෙන සරීරෙත් සනහගෙන ඒකිගේ ආත්මෙම සතුටෙන් වෙලා ගනිද්දි ඒ අප්‍රමාණ සතුට ගෙනත් දුන්නු ඒකිට වඩා අවුරුදු හතකින්ම බාල උනත් මේ දැන් ඩිංගකට කළින් ඒකිගේ හැබෑම අයිතිකාරයා වෙච්චි අමරබන්ධුගේ ඔලුව බදාගෙන මූණ පුරාම පිස්සුවෙන් වගේ හාදු තියන්න ගත්තු තුෂාරි, උඹට ගොඩා….ක් පින් මගෙ දෙයියෝ… අද ඉඳළා මං උඹේ ගෑණි…

 

උඹ මගේ මිනිහා…

 

මගේ පණ කෙන්ද තියෙනකංම ඒක එහෙම්මයි.. සත්තයි… මගෙ දෙයියෝ…

 

කියාගෙන ඉකි බිඳ බිඳ අමරබන්ධුගේ පපුව අස්සේ මූණ හංගගෙන තුරුළුවුණේ නියම විදිහට නොවුණත් නියම පිරිමියෙක්ගෙන් ගෑණියෙක්

 

උන එක ගැන පුදුමාකාර සතුටකින් ආඩම්බරේකින්.

 

මීළඟ කොටසෙන් හමුවෙමු…

 

*** ***

 

සියළුම නිර්මාණ අයිති

 

සුජීව කොළඹආරච්චි

 

ඔබගේ අදහස් පහත ඊ මේල් ලිපිනයට යොමු කරන්න.

 

[email protected]

One thought on “Amarabandu 3 | අමරබන්දු 3 – Sinhala Wal Katha ( Sujeewa Kolambarachchi Original Story )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *