Rasa Sayura 4 රස සයුර 4 [Nishan I. Rathnayake Original Story]

පසුගිය කොටසෙන්…

 

සුසී නැන්දගෙ ගෙදර බෝඩිමට ඇවිත් දෙවෙනි දවසෙ මම සුසී නැන්දගෙ ගෙදර ඇඳුම් මහන්න එන චිත්‍රා නැන්දගෙ හොර සීන් එකක් අල්ල ගන්නවා. ඊට පස්සෙ මම එදා රෑ චිත්‍රා නැන්දගෙ කාමරේ ජනේල ළඟට ගිහින් චිත්‍රා නැන්ද එයාගෙ මිනිහගෙ මල්ලි එක්ක වැඩේ කරනවා අහගෙන ඉන්නවා. එතනම අතේ පාරක් ගහල ගෙදර ආවත් මට හිතේ මැවුනෙම චිත්‍රා නැන්දවයි සුසී නැන්දවයි.

 

දවස් කීපයක් ගෙවෙන කොට සුසී නැන්දගෙ දුවල දෙන්නත් මාත් එක්ක හොඳම ෆිට් වෙනවා. ලොකු නංගි කසුනි සමහර දාට පන්තිය ගාවට මම බයික් එකේ ගෙනිහින් දානවා. ඒකට සුසී නැන්දත් කැමති වෙනවා කෙල්ලගෙ ආරක්ෂාවත් හොඳ නිසා…

 

එදා ඉරිද දවසෙ මට නිවාඩු තිබුනා. ඉරිදට සුසී නැන්ද එහෙමත් නිවාඩු. අනිත් අය මහන්න ආවෙ නෑ. ලොකු නංගි කසුනිට පන්ති තිබ්බා. පොඩි නංගි මහේෂිට නම් දහම් පාසල්. පාන්දරම

 

ඇහැරුණු වෙලාවෙ චිත්‍රා නැන්දව මතක් කරගෙන හොඳ අතේ පාරක් කෙලලා නිදාගත්ත නිසා ටිකක් දවල් වෙනකම්ම නින්ද ගියා. ලාවට වගේ සද්දයක් ඇහිල ඇහැරෙනකොට වෙලාව උදේ 10 පහුවෙලා. සද්දෙ ඇහුනෙ ගේ ඇතුලෙන් වගේ. කවුරුහරි පිරිමි කෙනෙක්ගෙ කටහඬක්. සුසී නැන්දගෙ කටහඬත් ඒ අතරින් ඇහුනා. කවුරුහරි අඳුරන කෙනෙක් ඇවිත් වෙන්න ඇති කියල හිතාගෙන මම නැගිටින්න කම්මැලිකමටත් එක්ක ඇඳේ මුනින් අතට හැරිල ඇස් දෙක පියාගත්තා. ඒත් ගේ ඇතුලෙන් ඇහුනු පිරිමි කටහඬ ටිකක් ටිකක් සද්දෙට වගේ ඇහෙන්න ගත්ත නිසා මගේ ඇස් ආයෙත් ඇරුනා. මම ටිකක් ඉස්සිලා ගේ ඇතුලට කන් දීගෙන හිටියා.

 

“උඹ මට බොරු කියන්නෙ හැමදාම…” පිරිමි කෙනාගෙ කටහඬ.

 

“අනේ මුදලාලි මම බොරු නෙවෙයි කියන්නෙ… මම කලිනුත් කිව්වනෙ… මට කරදර කරන්න එපා…” ඒ සුසී නැන්දගෙ කටහඬ.

 

මොකක් හරි අවුලක් වගේ කාත් එක්ක හරි. මම හෙමින් ඇඳෙන් නැගිටල කාමරේ දොර ළඟට ඇවිත් කන් දීගෙන හිටියා.

 

“මොකද උඹ ඔච්චර ගනං උස්සන්නෙ… ඇයි උඹේ රත්තරං ද? “

 

“අනේ මුදලාලි කෑ ගහන්න එපා… මම කිව්වනෙ මුදලාලි මට ඉන්නෙ කෙල්ලො දෙන්නෙක් … මට මුදලාලි කියන දේකට දැන්ම කැමති වෙන්න බෑ…”

 

“ආ… ඒ කියන්නෙ උඹ කැමති වෙනකම් මම බලාගෙන ඉන්න ඕනි…”

 

“අනේ මුදලාලි මුදලාලිට නෝන කෙනෙක් ඉන්නවනෙ… වෙන ගෑනු අයත් ඉන්නව…. ඇයි ඉතින් මේ අහින්සක විදියට ඉන්න මට කරදර කරන්නෙ…”

 

“අනේ පලයන් යකෝ යන්න… වෙන ගෑනු මාත් එක්ක බුදියන්න පොර කනවා… තෝ මට ගනන් උස්සනවා. උඹලට උදව් කලාට මට මෙහෙම කරලා මදි… මොකද උඹ මට ටිකක් දුන්න කියල උඹේ මොකුත් ගෙවෙනවද?”

 

“අනේ මේ මුදලාලි… වෙන ගෑනු එහෙම වුනාට මම එහෙම ගෑනියෙක් නෙවෙයි…” සුසී නැන්දත් තරහින් වගේ කියනවා

 

ඇහුනා.

 

“මොකක්ද පරට්ටි කිව්වෙ… ඉඳපන් මම අද තෝව…”

 

“අ… අ… අනේ මුදලාලි මාව අතාරින්න…අ..අතාරින්න…” සුසී නැන්ද හයියෙන් කෑ ගහනවා ඇහුනා. මට තවත් කාමරේට වෙලා බලන් ඉන්න බෑ. ඕනි දේකට කියල කාමරේ දොර ළඟ තිබ්බ කිතුල් පොලු කෑල්ලක් අරගෙන මම ඉස්තෝප්පුවෙ දොර ළඟට ගියා. එතකොට දැක්ක දර්ශනයෙන් මාව ටිකක් අන්දුන් කුන්දුන් වෙලා ගියා.

 

සුදු සරමකුයි, කමිසෙකුයි ඇඳගත්ත කලු උස මහත මුදලාලි පෙනුමක් තිබ්බ ඩයල් එකක් නැන්දගෙ අත් දෙක අල්ලගෙන තමන් දිහාවට ඇදන්න හදනවා. නැන්ද ඒකෙන් බේරෙන්න හදනවා. ඒක නිසා නැන්දගෙ අත් දෙක නිකම් ඇඹරිලා වගේ තිබුනෙ. මුදලාලියා හිටියෙ මට පිටිපස්ස හැරිල නිසා ඌට මාව එතනට එනවා පෙනුනෙ නෑ.

 

“මොකක් යකෝ ඔය කරන්නෙ…” මම සාලෙ දොර ගාව හිටගෙන හයියෙන් කෑ ගැහුවා. මගේ කටහඬට මුදලාලිය විතරක් නෙවෙයි

 

සුසී නැන්දත් තුෂ්නිම්භූත වෙලා මං දිහාවට හැරුණා.

 

“තෝ කවුද…?” ඒ මුදලාලියා. ඌ නැන්දව අත් ඇරලා මං දිහාවට හැරුණා.

 

“මම කවුරු වුනත් වැඩක් නෑනෙ… ගෙදර ඉන්න ගෑනුන්ට ඇවිත් පාට් දාන්න උඹට ලැජ්ජ නැද්ද?” මමත් කෑ ගැහුවා

 

“උඹට මොකක්ද පකෝ තියෙන අමාරුව… උඹ කවුද?”

 

” අ…අනේ පුතේ රන්ඩු වෙන්න එපා… ඔයා කාමරේට යන්න…” සුසී නැන්ද බය වෙලා වගේ ඉකිබිඳින ගමන් කිව්වා.

 

“පිස්සුද නැන්දෙ… මොකාද මේ පාට් දාන එකා කියල බලාගන්න මම මේ ආවේ…”

 

“දැන් බලාගත්තද… පලයන් දැන් එහෙනම් මුදලාලියා කෑ ගැහුවා.

 

නොකා…”

 

“තෝ

 

පලයන්

 

බල්ල…

 

නැත්නම්

 

තොගෙ

 

ඔලුව

 

පලනවා

 

මේකෙන්…” මම අතේ තිබ්බ කිතුල් පොල්ල උරුක් කරලා කෑ ගැහුවා.

 

“අ… අනේ.. පුතේ… රන්ඩු කරගන්න එපා…” නැන්ද මගේ ළඟට ඇවිත් මගේ අතින් අල්ල ගත්තා. “මුදලාලි යන්න දැන්… මෙතන රන්ඩු කරගන්නෙ නැතුව…” නැන්ද මුදලාලි පැත්තට හැරිලත් කෑ ගැහුවා.

 

“කවුද මේ බල්ලා… උඹේ හොර මිනිහ ද?… මුගේ කට වැඩියි…” මුදලාලියා ආයෙත් කෑ ගැහුවා.

 

“කට වැඩියි තමයි බල්ලො… අතත් වැඩියි කියල හිතෙයි උඹ යන්නෙ නැතුව මේකෙන් ඔලුවට පාරක් කෑවොත්… ඒක නිසා දැන් පලයන්…” මම නැන්දව එක අතකින් පැත්තකට කරගෙන අනිත් අතින් කිතුල් පොල්ල දික් කරගෙනම කෑ ගැහුවා. මගේ කෑ ගැහිල්ලට මුදලාලියා ටිකක් බය වුනා වගේ පෙනුනා. ඌ හිතන්න ඇති පොල්ල දික් කරගෙන ඉන්න විදිහට මම ඌට කෙලලා අරියි කියලා.

 

“අනේ මුදලාලි මේ අපේ ගෙදර ටික දවසකට බෝඩ් වෙලා ඉන්න

 

පුතෙක්… මුදලාලි දැන් යන්න… රන්ඩු වෙන්නෙ නැතුව…” නැන්ද පින්සෙන්ඩු වුනා.

 

“මට මූ කවුරු වුනත් කමක් නෑ… මම මූ ගැන බලාගන්නම්… උඹල අපිට පාර්ට් දාන්නෙ චන්ඩිත් ගෙදර ගෙනත් තියාගෙන නේද…?”

 

“ඇයි චන්ඩි තමයි… මොකද උඹ…” මම ආයෙත් කෑ ගැහුවා… නැන්ද මගේ අත් දෙකෙන් තදින් අල්ලගෙන හිටියෙ මම මුදලාලිය ගාවට යන එක නවත්තන්න.

 

“ආ එහෙමද උඹ…. බලාගමුකො උඹේ චන්ඩිකම..” මුදලාලියා දොරෙන් එළියට ගිහින් ඇඟිල්ල දික් කරලා මට කිව්වා. “මම උඹ ගැනත් බලා ගන්නම්… බලමුකො උඹේ රෙදි බිස්නස් එක කරගෙන යන හැටි…” ඌ නැන්දටත් කිව්වා… එහෙම කියල ඌ ගෙයින් එළියට බැහැල ආපු ප්‍රාඩෝ ජීප් එකේ නැගල පිඹල යන්න ගියා. ඌ යන දිහා බලාගෙන හිටපු නැන්ද මගේ මූන දිහා බලලා එකපාරටම මාව බදාගෙන හයියෙන් අඬන්න ගත්තා. මට මොකුත් හිතාගන්න බැරි වුනා.

 

“ඇයි නැන්දෙ අඬන්නෙ… දැන් ඌ ගියානෙ… දැන් හරි…

 

අඬන්නෙ නැතුව ඉන්න…” මගේ පපුවෙ ඔලුව තියාගෙන අඬන නැන්ද අස්වසන්න මම කිව්වා. මගේ අත් දෙකෙන් නැන්දගෙ උරහිස් දෙක අල්ලගෙන හිටියෙ.

 

“අනේ පුතේ… ඇයි ඔයා ඌත් එක්ක පැටලෙන්න ගියේ… දැන් ඌ ඔයා එක්කත් වෛර බඳියි දෙයියො…” නැන්ද කඳුලු පිරුනු ඇස් වලින් මම දිහා බලාගෙන කිව්වා… ඒ ඇස්වල තිබුනෙ පුදුම සුන්දරත්වයක් ඒත් ඒ වෙලාවේ ඒක ගැන හිතන්න තරම් මට හැඟීමක් තිබෙ නෑ.

 

“කවුද නැන්දෙ ඌ.. ඇයි ඌ නැන්දට කරදර කරන්න ආවේ…”

 

“ඒක ටිකක් දිග කතාවක් පුතේ…. මම ඌ කවුද කියල ඔයාට කියන්නම්… අනේ ඒත් මට බයයි ඌ ගිය හැටියට ඔයාට කරදරයක් කරයිද කියල…” නැන්ද ඇඬුම්බරව කිව්වා.

 

“මට කරදර කරයිද නැද්ද කියල පස්සෙ බලමුකො… දැන් මට කියන්නකො විස්තර… කෝ මෙතනින් වාඩි වෙන්න….” මම නැන්දව එතන තිබ්බ දිග සෙටියෙ වාඩි කරල මාත් එතනින්ම වාඩි වුනා. අපි දෙන්න මෙච්චර සමීපව වාඩි වුන පළවෙනි පාරද

 

කොහෙද මේ. නැන්ද නාපු ගමද කොහෙද හිටියෙ. ගාපු සබන් සුවඳ පවා මට දැනෙන් ගත්තෙ එතකොට. බාගෙට පිහිදපු තෙත කොණ්ඩෙ තිබ්බ වතුර බින්දු වලින් මගේ ටී ෂර්ට් එකත් නැන්දගෙ චීත්ත ගවුමත් දෙක යන්තමින් තෙමිල තිබුනා. නැන්දා තාම ඉකිගහනවා.

 

“කියන්නකො නැන්දෙ මොකක්ද වුනේ…?“

 

“අනේ පුතේ… ඒ චන්ද්‍රපාල මුදලාලි.. ටවුන් එකේ ලොකුම සල්ලි කාරයා… ටවුන් එකේ තියෙන හිරුකි ෆැෂන් එක එහෙම ඒ යකාගෙ. අපි වැඩිපුරම ඇඳුම් මහල දාන්නෙ ඒ කඩේට. මිනිහ දැන් සෑහෙන කාලෙක ඉඳන් මගේ පස්සෙන් එනවා. හරි කරදරේ. මිනිහට වටේටම ගෑනු ඉන්නවා. මිනිහ හිතාගෙන ඉන්නෙ වටේටම ගෑනු තියාගෙන රජකාලෙ වගේ අන්තපුරයක් හදාගන්න කියල තමයි මේ ගමේ ගොඩේ මිනිස්සු කතා වෙන්නෙ…“ ඉකිබිඳුම් අතරින් සුසී නැන්ද කිව්වා.

 

“මීට කලිනුත් මෙහෙම නැන්දට කරදර කරල තියෙනවද?“

 

“කලිනුත් දවස් කිහිපයක්ම මෙහෙ ඇවිත් තියෙනවා පුතේ…

 

හැබැයි ඒ හැම වෙලාවකම කවුරු හරි ගෙදර හිටියා….කීප වතාවක්ම චිත්‍රා නැන්ද හිටියා… එයා මේ මිනිහව ෂේප් කරලා යැව්වා… මම බොහොම අමාරුවෙන් පුතේ බේරිලා හිටියේ… ඉහි… ඉහි…“ නැන්දට ආයෙත් ඇඬෙන්න ආවා

 

“නැන්ද දැන් අඬන්න එපා… දැන් ඒ මිනිහ ගියානෙ…“ මම නැන්දගෙ අතකින් අල්ල ගත්තා. ඒ නැන්ද සනසවන්න හිතාගෙන මිසක් වැරදි හැඟීමකින් නෙවෙයි. ඒත් ඒ අතේ අමුතුම සුසිනිඳු බවක් මට දැනුනා.

 

“ ගියාට වැඩක් නෑ පුතේ.. ඒ යකා ආයෙත් එනවා… මට බය දැන් ඒ යකා ඔයාටත් කරදරයක් කරයි ද කියලා…“

 

“නැන්ද පොලීසි ගියෙ නැද්ද? මෙහෙම කරදර කරනවා කියල…“

 

“පොලීසි ගිහින් කොහොමද පුතේ… පොලීසි ගියොත් උනුත් ගන්නෙ ඔය මුදලාලියගෙ පැත්ත… ඊට වඩා අපිට ඇඳුම් විකුණ ගන්න තැනක් නැති වෙනවා… එතකොට මම කොහොමද මේ කෙල්ලො දෙන්නත් එක්ක ජීවත් වෙන්නෙ…“ සුසී නැන්ද ආයෙමත් අත් දෙකෙන් මූණ වහගෙන අඬන්න ගත්තා. නැන්දගෙ

 

සුදු මූන රතු වෙලා වගේ මට ඇඟිලි අතරින් පෙනුනා. මට නැන්ද ගැන ඇතිවුනේ ලොකු අනුකම්පාවක්. ගෑනු අඬනකොට සනසලා මට ලොකු පුරුද්දක් තිබුනෙ නෑ. ඒත් නිකම්ම වගේ මගේ අතක් නැන්දගෙ කර වටේට ගියා. ඒක මම හිතල කරපු දෙයක් නෙවෙයි. ඒත් එක්කම මම නොහිතපු විදිහට නැන්ද මගේ උරහිසේ ඔලුව තියාගෙන හයියෙන් අඬන්න ගත්තා. මට කරගන්න දෙයක් තිබ්බෙ නෑ. මගේ ඇඟට හේත්තුවුන නැන්දගෙ ඇඟෙන් මට අමුතුම මිහිරක් දැනුනත් ඒක පරයා නැන්ද ගැන ලොකු අනුකම්පාවක් මගෙ හිතේ වැඩුනා.

 

“අනේ නැන්දෙ… දැන් අඬන්න එපා… එන විදිහකට මේ ප්‍රශ්න වලට මුහුන දෙමු… මමත් ඉන්නවනෙ… බය වෙන්න එපා…“ නැන්දගෙ උරහිස වටේ ගිය අතින් එයාගෙ ඔලුව හිමීට අතගෑවා. නැන්ද මොකුත් කිව්වෙ නෑ. එයා මගේ උරහිසේ ඔලුව තියාගෙන අත් දෙකෙන් මූන වහගෙන තාම අඬනවා. මම මොකුත් කතා නොකරම එහෙමම ඉන්න ඇරියා නැන්දගෙ දුක තුනී වෙනකම්.

 

“මට බයයි පුතේ ඔයා ගැන… ඔයා කතා කරපු විදිහට ඒ යකා පුදුම තරහකින් යන්න ඇත්තෙ ඔයා එක්ක…“ ටික වෙලාවකින් නැන්ද මගේ උරහිසින් ඔලුව ගන්න ගමන් කිව්වා. එයාගෙ මූන හොඳටම

 

රතු වෙලා අඬලම.

 

“දැන් අඬල ඉවරද…?“ මම හිනාවෙලා විහිලුවෙන් වගේ ඇහුවා.

 

“මෙයාට නම් විහිලු… මම මේ පණබයේ ඉන්නවා මෙයා ගැන…“ නැන්දත් ඒ වෙලාවෙ මූනට හිනාවක් අරගෙන විහිලුවට වගේ මගේ අතට එකක් ගහල කිව්වා.

 

අඬල කඳුලු පිරුණු ඇස් දෙකත්, රතුවුන මුහුණත්, නාලා කඩාගෙන හිටපු බාගෙට තෙත අවුල්වුන කොණ්ඩයත් නිසා නැන්දගෙ ලස්සන තවත් වැඩි වෙලා කියල ඒ වෙලාවෙ මට හිතුනා. සුසී නැන්දව මෙච්චර ලස්සනට ළඟට දැක්ක පළවෙනි පාර. මම ඒ මූණ දිහා සිහියක් නැතුව වගේ බලාගෙන ඉන්න ඇති.

 

“මොකෝ පුතේ… කල්පනා කරන්නේ…?“ නැන්දගෙ කටහඬෙන් තමයි මාව නැවත පියවි සිහියට ආවෙ. එකපාරම මාව ගැස්සිලා ඇහැරුණා වගේ වුනා.

 

“මොකුත් නෑ නැන්දෙ… මම මේ කල්පනා කලේ වෙච්ච දේ ගැන…“ මම ලැජ්ජාවෙන් බිම බලාගෙන කිව්වා.

 

“ම්ම්… මටත් බයයි පුතේ… මේ යකා ආයෙත් එයි ද කියලා…“

 

“ බය වෙන්න එපා නැන්දෙ ඒකට නම්… මමත් ඉන්නවනේ… ආවොත් මම ඕකගෙ හොම්බ සමතලා කරනවා …“

 

“අම්මෝ… මේ කොල්ල හරි චන්ඩියෙක් නේ… අපි හිතුවෙ ගොඩක් අහින්සකයෙක් කියලා…“ සුසී නැන්ද ඒ පාර ලස්සනට හිනා වුනා.

 

“කවුද අපි කිව්වෙ…?”

 

“ලොකු දෝනියි මායි දෙන්නත් කතා කලා… චිත්‍රා නැන්දත් කිව්ව අහිංසක පාටයි කියලා… දැන් බලනකොට හොඳම චන්ඩියෙක් On…”

 

” ඕනි වෙලාවට චන්ඩියෙක් වෙන්නෙ නැතුව බෑනෙ නැන්දෙ… අර කියල තියෙන්නෙ නයා වුනත් ඉඳල ඉඳල පෙනේ පිප්පුවේ නැත්නම් දර මිටි බඳින්න ගන්නවා කියලා…“

 

“ම්… ඒකනම් ඇත්ත තමයි පුතේ… ඒ වුනාට පරිස්සමින්… ඔය මුදලාලිලා මහ නරක මිනිස්සු…” නැන්ද හැඟීම්බරව කිව්වා.

 

“හරි හරි නැන්ද දැන් ඒ ගැන ආයෙත් කල්පනා කරන්න එපා… ආයෙත් ආවොත් බලාගමුකො…“

 

ම්… හා… පුතේ… ඉන්න මම පුතාට තේ එකක් වත් හදන්නම්… දැන් නේද නැගිටිටෙ… දැන් 11ත් පහු වෙලා…“

 

“අනේ නැන්දෙ කරදර වෙන්න එපා… මම මූණ හෝදගෙන කඩේ පැත්තට ගිහින් එන්නම්… දවල්ටම කෑම එකක් අරගෙන…“

 

” මොන කරදරයක්ද පුතේ… ඉන්නකො මම තේ එකක් හදන්න ඔයා මූන හෝදගෙන එන්නකො… කෑම ගේන්න එලියට යන්න එපා අද… මම උයල තියෙන්නෙ… අද මෙහෙන් කමු…“ එහෙම කියල නැන්ද පුටුවෙන් නැගිටලා කුස්සිය පැත්තට යන්න හැදුවා. නැන්දගෙ නාල කඩාගෙන හිටපු කොණ්ඩෙන් වතුර බේරිලා ගවුමෙ පිටිපස්ස හොඳටම තෙමිලා.

 

“නැන්ද කොන්ඩෙ හොඳට පිහිදාගන්න… තෙතයි හොඳටම…“ මම ඒක කිව්වා නෙවෙයි ඉබේටම කියවුනා. මීට කලින් මම එහෙම දේවල් නැන්දත් එක්ක කියල නැති නිසා ලැජ්ජාවකුත් හිතුනා.

 

“අනේ පුතේ… අර යකා ආවෙ මම නාල එනකොටමනෙ… ඔලුව පිහිදගන්න වත් වුනේ නෑ… ඉන්න මම ටක් ගාල ඔලුව පිහිදගෙන තේ එකක් හදාගෙන එන්නම්…“ හිනාවෙලා එහෙම කියල සුසී නැන්ද කුස්සිය පැත්තට ගියා. නැන්ද ඇඳගෙන හිටපු කොළපාට චීත්ත ගවුමින් නැන්දගෙ ලස්සන තවත් වැඩිවෙලා. ඇත්තටම කෙල්ලෙක් වගේ මට පෙනුනෙ. කසුනි නංගියි සුසී නැන්දයි අතරෙ ලොකු වෙනසක් මට පෙනුනෙ නෑ. දෙන්නම එක වගේ සුදුයි. උස මහත ගානට තිබුනා. නැන්ද යනකොට චීත්ත ගවුමට වැහිල තිබුන ලොකු පස්ස වැනෙන හැටි දිහා මට ඉබේටම වගේ බැලුනා. “ක්… මම මොනවද මේ බලන්නෙ..“ මගේ හිතම මට කියපු නිසා මම නැගිටලා මූන හෝදගන්න ගියා.

 

***

 

දවල්ට කාල එහෙම මම ටිකක් හාන්සි වෙලා හිටියා. ටිකක් නින්ද ගිහින් ඉන්නකොට කාමරේ දොරට කවුරු හරි තට්ටු කරනවා ඇහුනා.

 

“පුතේ.. මම චිත්‍රා නැන්ද…“

 

“ආ… නැන්දෙ එන්න ඇතුලට..“ මම ඇදේ වාඩි වෙලා ගැලවෙලා

 

තිබ්බ සරම ගැටගහගත්තා. එතකොටම චිත්‍රා නැන්ද කාමරේ ඇතුලට ආවා.

 

“මොකද කරන්නේ. මල් කඩනව ද නිදාගෙන…“ චිත්‍රා නැන්ද හිනාවෙලා ඇහුවා

 

“මොන මලක්ද නැන්දෙ… මම මේ නිදාගෙන හිටියෙ…“

 

“ ඇයි කෙල්ල තරහ වෙලා ද…?“

 

“තරහ වෙන්න කෙල්ලෙක් ඉන්න එපා යැ…“

 

” අනේ පලයං කොල්ලො යන්න… බොරු නැතුව… උඹ වටේම කෙල්ලො තියාගෙන අනංගයා වගේ ඇත්තෙ…“ නැන්ද හයියෙන් හිනා වුනා.

 

“කෙල්ලෙක් හම්බ වුනාම කියන්නම්කො… නැන්ද දැන් ද ආවේ…“ මමත් හිනාවෙලා කිව්වා.

 

“ඔව්… මම සුසීව හම්බ වෙලා මේ යන ගමන්… ඒකි දැන් නිදි… මම

 

මේ ආවෙ උඹව පොඩ්ඩක් හම්බ වෙන්න…“

 

චිත්‍රා නැන්ද මගේ ඉස්සරහ මේසෙ ගාව තිබුණ පුටුවෙ මගේ පැත්තට හැරිල වාඩිවුනා. චිත්‍රා නැන්ද ඇඳගෙන හිටියෙ කලු පාට ටයිට් සායකුයි, ඇඟටම හිරවුනු වගේ අත් කොට කහපාට බ්ලවුස් එකකුයි. ඇඟටම හිරවුනු සාය තිබුනෙ දනිස්ස ගාවට වගේ. පුටුවෙ වාඩි වෙනවත් එක්කම සාය ටිකක් උඩට ඉස්සිලා දනිස්ස ගාව ඉඳන් ටිකක් උඩට කලවය පේන්න ගත්තා. සුසී නැන්ද තරම්ම සුදු නැතත් චිත්‍රා නැන්දට ඒ වගේම පිරුණු හැඩ ඇඟක් තිබුනෙ. සාය උඩට ඉස්සිලා පිරුණු ගල් දෙක පේන්න ගත්තම මගේ ඇඟ රත් වෙන්න ගත්තා.

 

“මොකද කොල්ලො… මැජික් බලනව ද?“ චිත්‍රා නැන්දගෙ හඬින් තමයි මම පියවි සිහියට ආවෙ.

 

“ආ… නෑ නැන්දේ… ඉතින් ඇයි නැන්දෙ මාව හම්බවෙන්න ආව කිව්වෙ…“ මම ලැජ්ජාවෙන් නැන්දගෙ මූන මගහරින ගමන්

 

ඇහුවා.

 

මතු සම්බන්ධයි…

 

ලියන්නේ නිෂාන්…

 

මේ කොටස් වල එතරම් සෙක්ස් දේවල් නැති වුනත් කතාව ඉදිරියට ගලාගෙන යනකොට සෙක්ස් සීන් තියෙයි… එතෙක් කතාව එක්ක රැඳී ඉන්න කියල ඉල්ලා සිටිනවා.

 

කතාව ඉස්සරහට ගෙනියන්න ශක්තිය වෙනෙ ඔයාලගෙ වටිනා අදහස්. ඉතින් ඒව කොමෙන්ට් කරන්න. මේල් කරන්න. ඔයාලගෙ අදහස් තරම් වටිනා දෙයක් කතා ලියන අපිට නෑ.

 

ස්තූතියි.

3 thoughts on “Rasa Sayura 4 රස සයුර 4 [Nishan I. Rathnayake Original Story]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *