Mage Sudu Kolla Part 1

මම චතුරිකා, මේ සිද්දිය වෙනකොට මට වයස 39යි. ඒ වෙනකොට මගේ හස්බන්ඩ් හිටියෙ රට රැකියාවකට ගිහින් ආරංචි විදිහට එයාට එහෙත් පවුලක් හිටියා අවුරුදු 6, 7කින්ම ලංකාවට ආවේ නෑ, හැබැයි පුතාටයි මටයි සැලකුවා සල්ලි එව්වා, පුතා ඉල්ලලන ඉල්ලන දේවල් එව්වා. පුතාට ගේම්ස් ගහන්න ඕනේ කියලා ඒවට ඕන කරන සේරම දේවල් අඩු නැතුව එයාට එව්වා. පුතා ඔන්ලයින් ගේම් ගැහුවා පිටරටවල අයත් එක්ක. එයා ස්කෝලේ වැඩවලට වඩා උනන්දු උනේ ඒවට. එපා කිව්වම මාත් එක්ක රණ්ඩුවෙනවා. තාත්තා ලංකාවට එන්නෙ නැත්තෙත් මගේ නපුරුකම් නිසා කියලා බනිනවා. මට හස්බනුත් නෑ, දරුවත් නෑ. එයාලා එයාලගේ ලෝකවල මම තනිවෙලා හිටියෙ.
ඔය අතරෙ පුතත් එක්ක ගේම් ගහන පිටරටක ළමයෙක් ලංකාවට එනවා, එයාව අපේ ගෙදර නවත්තගමු කියලා පුතා කිව්වා. මම මුලින් කැමති උනේ නෑ, පුතාගේ බලකිරීමටම කැමති උනා. දවසක් පුතා කොළඹ එයාපෝට් එකට ගිහින් ඒ ළමයා එක්කගෙන ආවා. ළමයෙක් කිව්වට ළමයෙක් නෙවෙයි අවුරුදු 25ක විතර, අඩි 6කටත් වඩා උස සුදු යෝධ මනුස්සයෙක්. නිල් පාට ඇස් දෙකක් තියෙන දැක්කම බලාගෙන ඉන්න හිතෙන ලස්සන කොල්ලෙක්. මට මුලින් නවත්තගන්න බෑ කිව්ව එකටනම් අපරාදෙ කියලත් හිතුනා.
කොල්ලා එකපාරට ඇවිත් මාව හග් කරා. “Vira, why didn’t you tell me you have a sister? (විරා, ඇයි මට කිව්වෙ නැත්තෙ උඹට සහෝදරියක් ඉන්නවා කියලා?)” මාව හුස්ම හිරවෙන තරමට තද කරගන්න ගමන් කිව්වා. අමාරුවෙන් හුස්ම අරගෙන මම “actually, I am his mother (ඇත්තටම, මම එයාගේ අම්මා)” කියලා කිව්වා. කොල්ලට තේරුනා මාව බදාගත්තා තද වැඩියි කියලා හිමීට මාව අතෑරලා සොරි කිව්වා. මටනම් හිතුනේ ඒ ඇඟට තදවෙලා මැරුණත් කමක් නෑ ආයි බදාගන්න කියන්න. අවුරුදු 7කින් වගේ තමයි පිරිමියෙක්ගෙ සුවද එච්චර ළඟට දැනුනෙ.
මට කියන්න අමතක උනා, විරා කිව්වෙ මගේ පුතාට නම විරාජ්, ගේම් ගහන්නෙ විරා කියලා දාගෙන. කොල්ලට ඒ වෙනකොට 18ක් විතර. මම ඉස්සරහට කතාවේ ඉංග්‍රීසියෙන් කියපුවා සිංහලට හරවලම ලියන්නම්. සුදු කොල්ලගෙ නම ජොනතන්, ඇමෙරිකාවේ ඉදලා ඇවිත් තියෙන්නෙ සති දෙකක නිවාඩුවකට. ජොනතන්ට චතුරිකා කියලා කියන්න අමාරුයි, චැටුරිකා කියන්නෙ, මම කිව්වා අමාරුනම් චැට් කියන්න කියලා.
මුල්ම දවසෙ කට්ටියත් එක්ක රෑට කාලා කතාවට වැටුනා. ජොනතන්ට ලංකාවෙන් ගෑණු ළමයෙක් හොයලා දෙන්නලු බඳින්න. මම වගේ ලස්සන එක්කෙනෙක්නම් හොඳයිලු. මට නංගිලා එහෙම නැද්ද ඇහුවා. පුතා කිව්වා අපෝ මීට වඩා ලස්සන කෙල්ලො ඉන්නවා ඕන තරම් අපේ ක්ලාස්වලත්, එක්කෙනාට දෙන්නෙක් සෙට් කරලා දෙන්නම් කියලා. ජොනතන් කිව්වා නෑ නෑ චැට් ලස්සනයි අම්මා කෙනෙක් කියලා කියන්න බෑ දැක්කම කියලා. ආ ගිය විස්තර කතා කරලා රෑ කට්ටියම නින්දට ගියා.
පහුවෙනිදා උදේ ජොනතන්ට බීච් එකක් බලන්න යන්න ඕන වෙලා තිබ්බා. අපේ ගෙවල් දිහා ඉදලා කිලෝමීටර් 30ක් විතර යන්න ඕනේ ළඟම බීච් එකට යන්නත්. විරාජ්ට දවල්ට ක්ලාස් එකක් තියෙනවා කියලා ජොනතන්ට කිව්වා ඔයා ඔයාගේ ඔය ලස්සන චැට් එක්ක යන්නකො මට වදදෙන්නෙ නැතුව කියලා. මමත් ඉබ්බා දියේ දැම්මා වගේ පැනපුගමන් හා මම එක්ක යන්නම් කිව්වා. උදේට කාලා එහෙම අපි පිටත් උනා හික්කඩුව බීච් එකට යන්න. පුතාට ක්ලාස් යන්න කාර් එක ඕන කිව්ව නිසා අපි කැබ් එකක් දාගෙන ගියේ.
වාහනේට නැගලා ටික දුරක් යනකොට ජොනතන් මට ළංවෙලා කියනවා මට විරාජ්ට අද ක්ලාස් කියලා කියපු නිසා තමයි මට බීච් යන්න ඕන උනේ කියලා. කොල්ල්ට තේරිලා තියෙන්නෙ මාත් කැමතියි කියලා, කවුද අනේ මේ ඉටිරූපයක් වගේ ඉන්න කොල්ලට අකමැතිවෙන්නෙ. ජොනතන් එකපාරටම මගේ ඉනවටේ අත යවලා මාව එයාගේ පැත්තට ඇදලා ගත්තා, ඒ අරගෙන මගේ බෙල්ල ඉඹින්න ගත්තා. මටත් ඉන්න බෑ. ඒ අස්සෙ කාර් එකේ ඩ්‍රයිවර් පිටිපස්ස හැරි හැරි බලනවා. ලැජ්ජාවෙත් බෑ. මම කිව්වා ටිකක් ඉවසන්න මගේ කොල්ලෝ කියලා. කොල්ලත් හිනා වෙලා ඉඹින එක නවත්තුවා. අපරාදේ කියලත් හිතුනා.
අපි බීච් එකට යනකොට දවල්වෙලා. ජොනතන් කිව්වා මුලින් කාලා ඉමු කියලා. අපි හොටෙල් එකක කාමරයක් බුක් කරගෙන කෑම කාමරේට එවන්න කියලා කාමරයට ගියා. කාමරේට ඇතුල් වෙච්චගමන් මෙච්චරකල් හිරකරගෙන හිටපු ජොනතන්ගේ සතා අවදි උනා. මාව ගිල්ලෙ නැති ටික විතරයි. ඇඳගෙන හිටපු ඇඳුම් එහෙට මෙහෙට කර කර මාව කිස් කරන්න ගත්තා. මුළු ඇඟම කිස් කරා. කිස් කරනගමන් එකෙන් එක ඇඳුමුත් ගැලෙව්වා. ටික වෙලාවක් යද්දි මම සම්පූර්ණයෙන්ම හෙලුවෙන් ඇද උඩ, ඇඟ දිලිසෙනවා ලෙව කාලම. සෑහෙන අමාරුවකින් වගේ ඉදලා තියෙන්නෙ. හෝටලෙන් කෑම ගෙනත් බෙල් කරා. ජොනතන් මගේ ඇඟට බෙඩ්ශීට් එක දාලා ගිහින් කෑම අරගත්තා. දොරවහලා කෑම එක මේසේ උඩින් තියපු ජොනතන් එයාගේ කලිසම ගැලෙව්වා. එච්චර ලොකු එකක් මම ජීවිතේට දැකලා තිබ්බෙ නෑ. සුදුයිත් එක්කනෙ. ඒක කෙලින්වෙලා තිබ්බේ. බෙඩිශීට් එක අයින් කරලා එයා මගේ ඇඟ උඩට නැග්ගා. ආයි කිස් කරන්න ගත්තා. මූණෙන් පටන් අරගෙන, බෙල්ලයි පපුවයි, බඩයි, බඩට පල්ලෙහායි, කකුලුයි කිස් කරනවා. කිස් කරනවා නෙවෙයි ලෙව කෑවා, හැපුවත් එක්ක. ඒ ඔකොම කරන ගමන් අර දිග අත්වලින් මගේ පපුවත් මිරිකනවා.
එයාගේ ඩික් එක අතට අරගෙන ඇහුවා බ්ලෝජොබ් එකක් දෙනවද කියලා. මම හස්බන්ඩ් එක්ක කරලා තිබ්බට මෙච්චර ලොකු එකක් කටට දාගන්න බය උනා මුලින්. කොල්ලා මට මෙච්චර දේවල් කරන එකේ බෑ කියන්න බැරි නිසා මාත් ඇද උඩ දනගාලා ඒක අල්ලගත්තා, දිවෙන් ලෙවකාගෙන ගියාට කට ඇතුලට දාගන්න බයයි හුස්ම හිරවෙයි කියලා. හෙමින් සැරේ කටට ඔබාගත්තා. ඒකෙ ලොකූ මතක් වෙද්දිත් අමාරුයි.
ජොනතන්ට පර්ස් එකෙන් කොන්ඩම් එකක් ගත්තා. කොල්ලා ඔක්කොම්ටම ලෑස්තිපිට ඇවිත් තිබ්බේ. ඒ අරගෙන මට දුන්නා එයාට ඒක දාන්න කියලා. ඒකත් දාගෙන කොල්ලා ඊළඟ සෙල්ලම පටන් ගත්තා. ඒකනම් විස්තර කරන්න අමාරුයි. අවුරුදු 7කට පස්සෙ පිරිමියෙක් එක්ක එකතුවෙන්නෙ ඒකත් කලින් වගේ තුන් ගුණයක් විතර ලොකු එකක්. මුලින් ටිකක් අමාරු උනත් ඒ දිව්‍යලෝක සතුටට මාව වශීවෙලා ගියා. එක පාරට මාව ඇදෙන් උස්සලා වඩාගත්ත කොල්ලා මාවත් උස්සගෙන බැල්කනියට ගියා. කොල්ලා මූහුද දිහාබලාගෙන වැඩ. කිසි මහන්සියක් නෑ. මාව නිකන් බෝනික්කෙක් වඩාගෙන ඉන්නවා වගේ උස්සගෙන කොල්ලා වැඩ. මටනම් දැන් පන නෑ, මට කලින් හස්බන්ඩ් එක්ක කරද්දි හරියට වෙන්නෙ නෑ, දැන්නම් තුන් පාරක් විතර උනා. කොල්ලට ගානක්වත් නෑ. ආයි ඇඳට ගිහින් දාගත්තා. ඒ පාරනම් කොල්ලටත් උනා වගේ. මාව තුරුළු කරගෙන ආයි ඉඹගෙන ඉඹගෙන ගියා. මට මහන්සියටම නින්දත් ගියා. නැඟිටලා බලද්දි කොල්ලා කාලා බීච් යන්න ලෑස්තිවෙලා. මටනම් අර කාපු කෑමට කෑම කන්න බැරුව හිටියෙ.
අපි බීච් එකට ගිහින් අලුත බැඳපු හනිමුන් කපල් එක වගේ හිටියේ. ජොනතන් පුදුම සතුටකින් හිටියේ. මාව ඇමෙරිකාව අරන් යන්න ඕන කතාවකුත් කිව්වා. අපි හවස 6 විතර වෙද්දි ආයි ගෙදර ආවා. පුතා ඇවිත් තිබ්බෙ නෑ ඒ වෙනකොටත්. ජොනතන් මාව ඇඳගෙන ආයි එයා ඉන්න කාමරේට ගියා.

මතු සම්බන්ධයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *