ඛේදවාචකයක මිහිර | Kedawachakayaka Mihira

පෙර වදන   දෙසැම්බර් මස අවසාන සතියේ මා බිරිඳ සමග මාගේ මහා ගෙදරට ගියෙමී. මාගේ පියා නිතරම පොත් හා පත්තර කියවයි. පත්තරවල වටිනා යමක් ඇත්නම් එය කපා වෙන් කොට ගනී. ඔහුගේ කාඹරය පුරාම එවැනි පත්තර…