The Game Part 1 – ගේම් 1 කොටස

ඒයි, උඹලා දැක්ක ද අලුත්ම ගේම් එක මොකක් ද කියලා ?   විරේෂ් පාසලේ දහවල් විවේක කාලයේ දී සිය මිතුරන් තිදෙනාගෙන් විමසුවේ සිය මිලාධික ජංගම දුරකථනයේ ඇප් එකක් ඕපන් කරලා පෙන්වන ගමන්.   නෑ බං,…