Akkara Waththe Pisachaya 1 අක්කර වත්තෙ පිසාචයා 1 [X Avera Brand New Story]

අක්කර වත්තේ පිසාචයා 01   [email protected]   මම පංතියෙන් එලියට අඩිය තියෙනකොට හවස 6ත් පහුවෙලා…ඒ ලෙවල් පංතියක් කවද්ද ඉතිං කියපු වෙලාවකට ඉවර කලේ…සර්ට නම් මොකද කාර් එකේ ගිහිං ගේ ගාවින් බැහැ ගන්න නේ තියෙන්නේ…දුප්පත් අපි…